සන්දිසුදා මෙහෙ කලේ SR කියල එකක්. ඉන්දියන් සෙට් එකක් කලේ. තෙල හැදුවෙ පස්යාල අයුර්වේදික් එකෙන්. ගෝවින්දා කියල එකෙක්ට රෝයල්ටිත් ගෙව්ව පින්තූරෙ දානවට, නුගේගොඩ ගෙදරක ඔෆිස් එක තිබ්බෙ. චූටි කෙල්ලො කොල්ලො අරන් තිබුනෙ කෝලර් සෙන්ටර් වැඩ වලට 10000 - 12000 දෙන්නෙ. උන්ගෙ අර දිග ඇඩ් යන ටයිම් එකට ඔක්කොම ලයින්ස් බිසී.ඒ වයින් ගන්නෙ නැති නම්බර් වලට ආපහු මුන් කතා කරල තෑග්ගක් ඇදිල කියල ඒකම අඩුවට දෙනව, ඒ දවස්වල පැක් එක 12000ක්. ඩිස්කවුන්ට් පැක් එක 4000ස් ගානක් උන්ගෙ කන්සෙප්ට් එක එන කෝල් එකක් සේල් එකක් නොකර එලියට යන්න දෙන්නෙ නෑ කියන එක. ඒක පට්ට. මෙහෙ ඉඳපු ඉන්දියන් එකාටම වැඩේ එපා වෙලා ඒකෙ ඔෆිස් මැනේජර් බැඳල දැන් තව ඒවගේම එකක් කරනව අයින් වෙලා. මම එතනින් තමයි දැක්කෙ මරවල අවුට්පුට් ගන්නෙ කොහොමද කියල. අන්රියලස්ටික් ටාගට් දීල තියන්නෙ ඉන්දියන් එකාටත් මොකුත් කියන්න බෑ, උන්ගෙ රටින් ඌව මරාගෙන කනව. දැන් කරන උන් නම් දන්නෙ නෑ කොහොමද කියල
සන්දිසුදා ඉන්ග්‍රීසියෙන් එන්නෙ හොඳ පැක් එක. මුන් ගාව සාම්පල් තියෙනව. සිංහලෙන් ගහන එක මෙහේ හුත්තක්. උන්ගාව තව තිබ්බ කොණ්ඩෙ වැවෙන එකකුයි, සිගරට් වලට එකකුයි. ඒ සෝශල් මීඩයා නැතුව, ටීවී වලින් විතරක් ගේම ගහල. උන්ට ආපු ඕඩර් තොගේ හැටියට මේ පියුමි කියන ෆිගර්ස් හරි වෙන්නත් පුළුවන් බං. ඒකිගෙ ඉන්ෆලුවන්සර් සීන් එක හින්ද
CID එකේ උන්ටත් උතුර දකුණ නැති වෙන උත්තර මේවාපාරෙ ගිය කෙනෙක් මැණික් මල්ලක් දීලා ගියා කියන්න බෑ ද?![]()

Meke english eka dan nadda ganna?
සල්ලි වලින් නෙමෙයි, කෝල් ශීට් දෙනව, කෝල් ආවම PABX එකේ රිපෝට් එක ගන්නව, ලයිව් කෝල් ටිකෙත් රෙකෝඩ් කරගන්නව නම විස්තර එහෙම.කෝල් ශීට් x ගාණක් හවසට ඉවර කරල තියෙන්න ඕන. ඒකෙන් ඕඩර් කීයක් ශිප් කරාද කියලත් ඕන. මුන්ගෙ පලාත් වල ඒජන්ට් ඉන්නව උන් තමයි බයික් වල ගිහින් බෙදන්නෙ. එතනින් ඕඩර් එකක් ගත්තොත් හරි. නැත්තම් නම්බර් එක යනව ඊලඟ ටීම් එකට සතියකට පස්සෙ ෆලෝ අප් වලට. උන් තමයි බැනුම් අහන්නෙ වැඩිපුර. අරූට අදාල නෑ ඒවා ඩෙඩ් නම්බර්ස් කියල. හැබැයි හෝදල ගත්තම ඒවයෙත් ඕඩර් තියෙනව. පඩි දවස් අනන් මනන් නෝට් කරන් තියෙන්නෙ කස්ට කිව්වොත්.ඒ වයිනුත් පෙරෙන ටික යනව ඩිස්කවුන්ට් එකට, මේ ඩිස්කවුන්ට් උන්ට පඩි දෙන්නෙ නෑ. විකුණන ගාණට කොමිස් එකක් දෙන්නෙ.a kiyanen call center eke vada karana unta loku targets dilada tiyenne? maseta 500,000 vage ?
ඔය කියන කෝටි 37.5ට ටැක්ස් ගණන් හදන්න ඕන.eka pack ekakin profit eka 15,000
packs 25,000 wikunala tiyenawa
Profit eka witharak Koti 37
![]()
kiyapanko, apith kunu raha thamai hoyannemam danne nee meke rajagiriya side eke kee denek innawada kiyala.... rajagiriye side eke inna un innawa nam dannawa oke rahasa... okige incomes mostly hari athi kiyala mam hithnawa...
ps... tax story eka witarai hariyata add wenna ona.... anik tika ubala hitha taran deyak naa...
mam danne nee meke rajagiriya side eke kee denek innawada kiyala.... rajagiriye side eke inna un innawa nam dannawa oke rahasa... okige incomes mostly hari athi kiyala mam hithnawa...
ps... tax story eka witarai hariyata add wenna ona.... anik tika ubala hitha taran deyak naa...
kiyapanko, apith kunu raha thamai hoyanne
එහෙම කියන්න එපා දැන් අපරාද කොට්ඨාසය බලනවනේ . අර කිම් කාඩෙසියන්ගේ නංගි ඉන්නේ ක්‍රිම් විකුණලා බිලියනර් උන ආ කල්පනාකරල බලන්නඔහොම luxury apartments ගන්නයි වාහන ගන්නයි නිකං සල්ලි හිතුන විදිහට විසිකරන්න නම් එක්කෝ පරම්පරාගත සල්ලිකාරයෙක් වෙන්න ඕන...එහෙම නැත්තං බිංදුවේ ඉදන් ඔහොම දියුණු වෙන්නනම් සෑහෙන කාලයක් යනවා
මේ වේසි කරන්නෙ අනිවා money laundering... නැතුව ඉතින් එකපාරටම උඩින් පහල උනා වගේ සල්ලි විසිකරන්න බෑ ඔහොම
නාකි මයිනගෙ කටට ගන්නකොට අහපන් පියුමිට සල්ලි එන්නෙ කොහෙන්ද කියලා @2osama හුත්තිගෙ පුතෝ![]()
tiktok business awith wenama level ekak bn, ekata adu kule un mix unama ithin business goda dana eka gemak ne.Lankawa hithenewata wada diyunui ne
Elakiri ekeda koheda nahayen andena millionaires la inne![]()
පියුමි ඒකිව තමයි follow කරන්නේ. මුනත් ඒ වගේ හදාගන්න බලන්නේ. මෙකි අදින ඇදුම් ඊට කලින් එකි අදපුව වගේ ඒවා ... අර කිම් කාඩෙසියන්ගේ නංගි ඉන්නේ ක්‍රිම් විකුණලා බිලියනර් උන ආ කල්පනාකරල බලන්න