35-45 ත් අතර ෆෝන් එකක්.

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    මේ Price එකට තියන Used හරි Brand New හරි battery life ත් හොද ෆෝන් එකක් recommend කරන්න කිරියේ සෙට් එක. දැන් use කරන්නේ Iphone 7 එකක්.
     
    • Like
    Reactions: usa_nihaal

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    oya price ekt dan hnda phone kyla nhne.. all are entry level. storage wdim dena ekk blla gnna specific brand ekk nththm... try to avoid huawei and xiamoi.
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    oya price ekt dan hnda phone kyla nhne.. all are entry level. storage wdim dena ekk blla gnna specific brand ekk nththm... try to avoid huawei and xiamoi.
    Used ekak wath balanne mcn brand new nm budget phone thiynne neda

    මේ ස්ටෝ එකේ තියෙනව ඉන්දියාවෙන් direct import කරපුව. ඒජන්ට් වොරන්ටි / TRCSL නෑ මං හිතන්නේ ඒත් සීල් පැක්

    https://www.daraz.lk/shop/new-trans-asia-1642579792
    Mn balannam mcn
    ------ Post added on Apr 2, 2023 at 4:09 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    oya price ekt dan hnda phone kyla nhne.. all are entry level. storage wdim dena ekk blla gnna specific brand ekk nththm... try to avoid huawei and xiamoi.
    කාලයක් කට්ටිය පෝලිමේ ගිහිං සියාමි ගත්තනේ, මොකො අවුල සොප්ටෙයා බග්ද?