මේ Price එකට තියන Used හරි Brand New හරි battery life ත් හොද ෆෝන් එකක් recommend කරන්න කිරියේ සෙට් එක. දැන් use කරන්නේ Iphone 7 එකක්.
ehemda. mn balannamDaraz එකේ මාස්ටර්කාඩ් වලට 20% ඔෆර් එකක් යනව මේ ටිකේ
Used ekak wath balanne mcn brand new nm budget phone thiynne nedaoya price ekt dan hnda phone kyla nhne.. all are entry level. storage wdim dena ekk blla gnna specific brand ekk nththm... try to avoid huawei and xiamoi.
Mn balannam mcnමේ ස්ටෝ එකේ තියෙනව ඉන්දියාවෙන් direct import කරපුව. ඒජන්ට් වොරන්ටි / TRCSL නෑ මං හිතන්නේ ඒත් සීල් පැක්
https://www.daraz.lk/shop/new-trans-asia-1642579792
කාලයක් කට්ටිය පෝලිමේ ගිහිං සියාමි ගත්තනේ, මොකො අවුල සොප්ටෙයා බග්ද?oya price ekt dan hnda phone kyla nhne.. all are entry level. storage wdim dena ekk blla gnna specific brand ekk nththm... try to avoid huawei and xiamoi.