350 ට තියන සැමන් එකටත් 560 ක පාලන මිලක්..😂😂

roblem

Active member
  • Apr 27, 2022
    145
    195
    43

    රනිල් ඇවිත් 350ට එනකම් අඩු කරපු සැමන් 850 කරළද යකෝ. මුංට හෙන ගහන්න එපැයි එහෙනම් :lol: :lol:

    https://web.archive.org/web/2024022...ade.lk/product/ship-brand-jack-mackeral-425g/
    Same price in Feb 2024. I guess JVP were in power back then or JVP has paid the internet archive to modify this. Lol.

    You guys are the same as some of those JVP guys. Research before you make statements.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට පේන්නේ මේක දේශීය කුණු සැමන් බිස්නස්කරුවන් රැකගන්න කරන වැඩක් කියල. පිටරට සැමන් ගේන එක නැවත්තුවම හරි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    Quality සැමන් අඩු කරලා නැද්ද? සීයාගේ කුණු සැමන් වලටද වැඩි කරලා පාලන මිලක් දාලා තිබ්බෙ. තමා foodcity එකේ හත්සිය ගණන් අටසිය ගණන් බඩු නේ තියෙන්නේ..​

    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,893
    113

    Quality සැමන් අඩු කරලා නැද්ද? සීයාගේ කුණු සැමන් වලටද වැඩි කරලා පාලන මිලක් දාලා තිබ්බෙ. තමා foodcity එකේ හත්සිය ගණන් අටසිය ගණන් බඩු නේ තියෙන්නේ..​

    කප්පම් වසන්තයා 350, 380 ගනන් වලට තිබ්බ ලින්නෝ ටින් කරපුවා ඔක්කොම missing කරලා දැන් රාක්ක වල තියෙනෙන් 700/800 ඒවා :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    Quality සැමන් අඩු කරලා නැද්ද? සීයාගේ කුණු සැමන් වලටද වැඩි කරලා පාලන මිලක් දාලා තිබ්බෙ. තමා foodcity එකේ හත්සිය ගණන් අටසිය ගණන් බඩු නේ තියෙන්නේ..​

    වසන්තට කියලා තියහන් දැම්ම,ලබන අවුරුද්දේ විතර හොද සැමන් තොගයක් ගෙනත් දෙයි.මොකද උන් ආණ්ඩු ගත්තත් හරි මුහුදේ කේසුත් සෑහෙන වැඩි වෙලාලු
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    කප්පම් වසන්තයා 350, 380 ගනන් වලට තිබ්බ ලින්නෝ ටින් කරපුවා ඔක්කොම missing කරලා දැන් රාක්ක වල තියෙනෙන් 700/800 ඒවා :lol:
    එතකොට ඔය පාලන මිලට අයිති වෙන්නේ නැති සැමන් ජාතිත් තියනවාද, මාන් කොතැන හරි දැක්ක පාලන මිල දාලා තියෙන්නේ මේවාට, මේවාට කියලා වෙන් කරලා.
     
    • Like
    Reactions: Mr Bones

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    Capture.png

    athal ratak,haal walata kareth oka.palana milak kiyala illuwata wada ganak dadly ta hadala dunna
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    Quality සැමන් අඩු කරලා නැද්ද? සීයාගේ කුණු සැමන් වලටද වැඩි කරලා පාලන මිලක් දාලා තිබ්බෙ. තමා foodcity එකේ හත්සිය ගණන් අටසිය ගණන් බඩු නේ තියෙන්නේ..​

    aduwata thibichcha ewa hangala ban dan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    athal ratak,haal walata kareth oka.palana milak kiyala illuwata wada ganak dadly ta hadala dunna

    පොරට විපක්ෂයේ ඉද්දි කියන්න අමතක වෙලා.. ජනාධිපති වුනාට පස්සේ මතක් වෙලා තියෙන්නේ.ඒ වෙනකම් කෝමා එකකලුනේ ඉදියා කියන්නේ.

    ගන්නකොටම කියල ගත්තේ ඒක තමයි හාස්කම් කරන්න බෑ කියලා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මැකරල් ටොයියෝ කුඩා මොළ ජීවියෝ මුන් නම්. සැමන්ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    aduwata thibichcha ewa hangala ban dan
    ඔව්, වෙනදාට මම බඩු ගන්න කඩේ සැමන් පුරෝලා තිබ්බ, හැබැයි දැන් උන් ළග diamond එකක් තියනවා 580වට,
    ඒ උනාට foodcity එකේ තියන ඔක්කොම ඒව 750න් උඩ. මට තියන අවුල එහෙම විකුණන්න පුලුවන්ද? නැත්තම් උන් bill කරද්දී අඩු කරනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Mr Bones

    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,893
    113
    එතකොට ඔය පාලන මිලට අයිති වෙන්නේ නැති සැමන් ජාතිත් තියනවාද, මාන් කොතැන හරි දැක්ක පාලන මිල දාලා තියෙන්නේ මේවාට, මේවාට කියලා වෙන් කරලා.
    price control ගොබ්බ වැඩෙන් වෙන්න හැමදාම තියන බඩු ටිකත් නැතිවෙන එක. ඔකේ මාළු වර්ග 4,5 දැම්මට වර්ග 30ක් විතර ටින් කරනවලු. බර පොඩ්ඩක් වෙනස් කරලා ඕකෙන් ගැල වෙන්න පුළුවන්

    https://www.sundaytimes.lk/250105/b...ols-spark-quality-industry-issues-583356.html
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔව්, වෙනදාට මම බඩු ගන්න කඩේ සැමන් පුරෝලා තිබ්බ, හැබැයි දැන් උන් ළග diamond එකක් තියනවා 580වට,
    ඒ උනාට foodcity එකේ තියන ඔක්කොම ඒව 750න් උඩ. මට තියන අවුල එහෙම විකුණන්න පුලුවන්ද? නැත්තම් උන් bill කරද්දී අඩු කරනවද දන්නේ නෑ.
    හාල් තුන්සියටත් විකුනනවා හොයන්න කවුරුවත් නැහැ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,893
    113
    ඔව්, වෙනදාට මම බඩු ගන්න කඩේ සැමන් පුරෝලා තිබ්බ, හැබැයි දැන් උන් ළග diamond එකක් තියනවා 580වට,
    ඒ උනාට foodcity එකේ තියන ඔක්කොම ඒව 750න් උඩ. මට තියන අවුල එහෙම විකුණන්න පුලුවන්ද? නැත්තම් උන් bill කරද්දී අඩු කරනවද දන්නේ නෑ.
    ගැසට් එකේ තියෙන්නේ මාළු වර්ග කීපයයි. අනික Jack Mackeral කියල ලින්නන්ගේ scientfic name එක දාපු ගොබ්බ ගැසට් එකක් වසන්තයා වගේම :lol: