360 - ගෝටාබය - අනිවා බලන්න.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කෙළ වෙනකොට නෙමෙයි. කාගෙහරි වුවමනාවට 2008 දි යුද්දෙ දරුණුවටම යනකොට අයවැයෙන් ආණ්ඩුව පෙරළන්න නේද JVP එක ලෑස්ති වුණේ UNP එකයි TNA එකයි එක්ක එකතු වෙලා?

    :yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    කෙළ වෙනකොට නෙමෙයි. කාගෙහරි වුවමනාවට 2008 දි යුද්දෙ දරුණුවටම යනකොට අයවැයෙන් ආණ්ඩුව පෙරළන්න නේද JVP එක ලෑස්ති වුණේ UNP එකයි TNA එකයි එක්ක එකතු වෙලා?

    :yes::yes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    මම පටන් ගත්තෙ දෙරණ 360 න්, විනඩි 15 බෙලුවෙ...
    නිකමට ලපයාගෙ එක විනඩි 5ක් බැලුවා...
    කොහොමහරි පැය 3 ම බැලුවා බ්න්...
    පව් කියලත් හිතෙනවා බ්න් ගෝටා.............
     
    • Haha
    Reactions: hasithayad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    කෙළ වෙනකොට නෙමෙයි. කාගෙහරි වුවමනාවට 2008 දි යුද්දෙ දරුණුවටම යනකොට අයවැයෙන් ආණ්ඩුව පෙරළන්න නේද JVP එක ලෑස්ති වුණේ UNP එකයි TNA එකයි එක්ක එකතු වෙලා?
    ඔකුන්ගේ කට විතරයි බන් කියන්උඩ පුළුවන්න්ට ගිරවු වගේ කරන්ඩ නේ අමාරු ලපයට ආණ්ඩුවක් පිහිටවන්ඩ බැරි හින්දා හොදයි
    ඕකා කෘෂිකර්ම ඇමති වෙලා ඉද්දි වැව් ගොඩ දාන්ඩ ගිහිල්ලා නැවා
    තව ටිකෙන් මුන් යුද්ද කරන එකත් නවත්වනවා
    කුහකයෝ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,144
    113
    Ohio, USA
    360 - ගෝටාබය - අනිවා බලන්න.


    360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )


    ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න. ;):yes::yes::yes:


    (කියන දේ නොතේරෙන අපගේ සමහරක් සහෝදරයෙන් වෙත -- " තේරෙන්නේ නැත්නම්, බර වැඩියි වගේ නම් මෙතන විකාර post කර කර වැලලෙන්න හදන්න එපා, ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"..:lol::lol:..
    U KNOW WHO :P:P:P )





    5237819900530120101
    1640153181660.png


    FV79C6P.jpg

    ------ Post added on Dec 22, 2021 at 11:39 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝටාභය ආවට ගියාට සෙවලයා වගේ කතා කරන්නෙ නෑ. කතා කරන හැම වචනයක්ම සිහිබුද්ධියෙන් කියන බව ඌගෙ මූණෙ expressions වලින් තේරෙනවා. බොරු කියල කියලා පුරුදු මිනිස්සුන්ට දිවේ ගෑවෙන්නෙවත් නැතුව ගෙවලයො වගේ කතා කරන්න පුළුවන්. කිසිම වගකීමක් නෑ. උදාහරණෙකට සජිත්, අනුර, සිරිසේන ගන්න පුළුවන්. මූ කතා කරන්නෙ මිනිස්සුන්ගෙ බුද්ධියට. ඒ වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ගෙ හැටි. මෙන්න මේ පහළ තියෙන පින්තූරෙ බැලුවම ඔයාලටම තේරෙයි. :yes::yes:
    photo-2019-05-10-01-04-43.jpg
    කයිය ගහන්ඩ නං මරු බඩ්ඩ නේ බං :lol:
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    එක අතකින් මේ යකාව ජනාධිපති කරපු එකත් හොඳයි!! නැත්තං මිනිස්සු තාම හිතන් ඉන්නෙ මූ හෙන වැඩ්ඩෙක් කියලනෙ...

    දැන් ඔක්කොටම වගේ තේරෙනවනෙ මේකා මෙලෝ වැඩක් නැති, කයිය විතරක් තියෙන, අමුම අමු පිස්සෙක් කියලා 😂😂😂

    ඔක්කොම වෙන්නෙ හොඳටයි!! 🤣
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මඩ නෑ අපහාස නෑ වැඩ සහ ප්‍රතිපත්ති විතරයි මම දැකපු හොදම දේශපාලන සාකච්ඡාව
    🙊🙊

    අනුර රටට කල දේවල් ටිකක් කියමුද බලන්න අපිට තේරෙන්නත් එක්ක... කතාවෙන් නම් බතල හිටවන බව නම් දන්නවා...
    අම්මෝ අම්මෝ මුන් කොහේ ඉන්නව ද දන්නේ නෑ ,, 😂😂

    දෙන්නම එකයි වගේ නේ
    ------ Post added on Jan 2, 2022 at 8:08 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    පොන්න ගෝඨා සජිත් වගේ කටට එන එන දේ කියන්නෙ නෑ. ඌ කිව්වොත් අර්ථයක් තියෙන දෙයක් කියන්නෙ. හිස් වචන නෑ. අහක දාන්න කිසිම වචනයක් නෑ. :D
    sirawata .? :P
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හොඳට බැලුවොත් දකින්න පුලුවන් එදා මේ වගේ ත්‍රෙඩ් වල මුල් පිටු වල ජෙප්පන්ට එහෙම බැන බැන ගෝඨාභය පට්ට පොරක් වැඩ්ඩෙක් කිය කියා ටෝක් ඉෂූ කරපු අයම තමයි අද වෙද්දි නිර්පාක්ෂික වෙලා කවුරු ආවත් ඔච්චරයි,අපි ආය කාටවත් ඡන්දෙ දෙන් නෑ කිය කියා ඇඹරෙන්නේ.වැඩ්ඩෙක් කියල ගෙනාපු එකා කෙලත් නැතුව ඇරියම හිතන්නේ මූට බැරි නම් ඉතින් කාටවත්ම බෑම තමයි කියලා.ඒ කියන්නේ තාම බයිකම ගිහින් නෑ.අනික ඇමතිලාට මයිනට එහෙම බැන්නට ගෝඨාට තාමත් මුකුත් කියන්න ඔය බයිසන්ලගෙ දිව නැමෙන් නෑ.ඔය නිර්පාක්ෂික බයියො තමයි 2024ත් උදෙන්ම ගිහින් පොහොට්ටුවට කෙලලා එන්නේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න. ;):yes::yes::yes:
    :yes: :yes: :yes:

    ඊලග අවුරුදු 3දි රට හදනව කීවනෙ. ගුප්පියෝ මොකදමේ දැන්ම ෆෝම් වෙලා. 🤭
    පුක නොදී පලයන් පුක්ජෝශ්