360 - ගෝටාබය - අනිවා බලන්න.

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    පොන්න ගෝඨා සජිත් වගේ කටට එන එන දේ කියන්නෙ නෑ. ඌ කිව්වොත් අර්ථයක් තියෙන දෙයක් කියන්නෙ. හිස් වචන නෑ. අහක දාන්න කිසිම වචනයක් නෑ. :D
    sarcasm?
     
    • Haha
    Reactions: ruchira55

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර ටෝක. අජ්ජාපනේ, කුර්සිකර්මාන්තෙ ඔක්කොම හදල ගන්නව කියලනෙ කියන්නෙ.

    සමහරවිට ඇත්ත ගෝටව මරල උගෙ හම පොරවගත්ත ජෙප්පෙක් වෙන්න පුලුවන් දැන් ජනාධිපතිකම කරන්නෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මඩ නෑ අපහාස නෑ වැඩ සහ ප්‍රතිපත්ති විතරයි මම දැකපු හොදම දේශපාලන සාකච්ඡාව

    පුස් වෙඩිල්ල..
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    කෙළ වෙනකොට නෙමෙයි. කාගෙහරි වුවමනාවට 2008 දි යුද්දෙ දරුණුවටම යනකොට අයවැයෙන් ආණ්ඩුව පෙරළන්න නේද JVP එක ලෑස්ති වුණේ UNP එකයි TNA එකයි එක්ක එකතු වෙලා?

    JVP assists the Sri Lankan government to pass its war budget​

    https://www.wsws.org/en/articles/2007/12/sril-d20.html

    Justifying the JVP’s stance, JVP leader Somawansa Amarasinghe told the press on Saturday: “A UNP triumph would have a catastrophic impact on the ongoing security forces campaign against the LTTE. There would have been chaos, political instability and that would have been to the advantage of the enemy. The JVP’s desire to ensure stability, particularly in view of the successful military campaign, surpassed the need to defeat the budget, thereby bringing the government to its knees.”
     
    • Like
    Reactions: hitter

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    360 - ගෝටාබය - අනිවා බලන්න.


    360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )


    ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"..:lol::lol:..
    U KNOW WHO :P:P:P )



    5237819900530120101
    කෝ බං මේ පොන්ස්ලා හැංගිලාද? :lol: :lol:
     
    • Haha
    Reactions: hitter

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කතාව නම් නියමයි. දැක්මක් තියෙන නායකයෙක්.


    ආර්ථිකය , ආරක්ෂාව, විදුලිබල අර්බුදය, කසල කළමනාකරණය, තරුණ විරැකියාව වගේ දේවල්වලට රටේ දීර්ගකාලීන සැලසුම් උවමනායි.

    හා දැන් කට පිහදාගනින් වේසිගෙ පුතා
     
    • Haha
    Reactions: Kolama