360 - ගෝටාබය - අනිවා බලන්න.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    360 - ගෝටාබය - අනිවා බලන්න.


    360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )


    ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න. ;):yes::yes::yes:


    (කියන දේ නොතේරෙන අපගේ සමහරක් සහෝදරයෙන් වෙත -- " තේරෙන්නේ නැත්නම්, බර වැඩියි වගේ නම් මෙතන විකාර post කර කර වැලලෙන්න හදන්න එපා, ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"..:lol::lol:..
    U KNOW WHO :P:P:P )





    5237819900530120101

    :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෝටාභය ආවට ගියාට සෙවලයා වගේ කතා කරන්නෙ නෑ. කතා කරන හැම වචනයක්ම සිහිබුද්ධියෙන් කියන බව ඌගෙ මූණෙ expressions වලින් තේරෙනවා. බොරු කියල කියලා පුරුදු මිනිස්සුන්ට දිවේ ගෑවෙන්නෙවත් නැතුව ගෙවලයො වගේ කතා කරන්න පුළුවන්. කිසිම වගකීමක් නෑ. උදාහරණෙකට සජිත්, අනුර, සිරිසේන ගන්න පුළුවන්. මූ කතා කරන්නෙ මිනිස්සුන්ගෙ බුද්ධියට. ඒ වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ගෙ හැටි. මෙන්න මේ පහළ තියෙන පින්තූරෙ බැලුවම ඔයාලටම තේරෙයි. :yes::yes:
    photo-2019-05-10-01-04-43.jpg

    :lol: අමෝ අමෝ ඉතිම්

    :cool: වැඩක් නෑ බන් කතා කරලා. මේ මනුස්සයා රටට සම්පතක්. මේ සමහර වහල් ගොන් හුත්තිගෙ පුතාලට තේරෙන්නෙ නෑනේ. :D
    🤭
    ---]
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ටොයියොන්ටයි කයියොන්ටයි (ජෙප්පෝ) රිදිලා නේද? දරා ගන්න බෑ වගේ නේද? ගෝටා කියන්නේ කයි පොරක් නෙමේ වෑඩ්ඩෙක්... වෑඩ්ඩෙක්..
    අම්බෝ ඉටීම් ඒ කාලේ නෙහ්? :rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මඩ නෑ අපහාස නෑ වැඩ සහ ප්‍රතිපත්ති විතරයි මම දැකපු හොදම දේශපාලන සාකච්ඡාව :cool:
    :lol:

    මුං මෙච්චර කැම්පේන් කරේ රනිල්ව ජනාධිපති කරන්න කියලා මතක් වෙද්දි මොනවා හිතෙනවා ඇතිද?
    ------ Post added on Dec 21, 2022 at 8:57 PM
     
    • Haha
    Reactions: Challenger SRT8

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    🌚

    shaka bom

    kannath na,bonnath na. current ekath na

    eka mawakage daru kala bawina. yamu yamu wee nopama
    අඩෝ ෂක බොම් කියන්නේ මොකද්ද? පොඩි උන් වගයක් පාරේ ෂක බොම් ගගා යනවා දැක්ක. 🤔
    ------ Post added on Dec 21, 2022 at 9:29 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕකුන්ට මොළේ නෑ. තේරුම් ගැනීමේ ශක්තිය බොහොම දුරුවලයි. ජෙප්පො කියන්නෙ හරියට පරිණාමය වෙලා නැති උන්. ඕකුන් තාම neanderthal අවධියෙ ඉන්නෙ.

    දැන් කොහොමද පරිණාමය වෙච්ච සෙට් එක ගෙනාපු වෙනස දැනෙන්නේ :-)
     
    • Haha
    Reactions: Candid-B

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    gotabaya-mahinda-rajapaksa.gif


    කතාව නම් නියමයි. දැක්මක් තියෙන නායකයෙක්.


    ආර්ථිකය , ආරක්ෂාව, විදුලිබල අර්බුදය, කසල කළමනාකරණය, තරුණ විරැකියාව වගේ දේවල්වලට රටේ දීර්ගකාලීන සැලසුම් උවමනායි.
    %E0%B6%9C%E0%B7%9D%E0%B6%A7-gotabaya.gif

    ------ Post added on Dec 22, 2022 at 4:04 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අම්බෝ ඉටීම් ඒ කාලේ නෙහ්? :rofl:
    ඔව්වා ඔහොම තමා.. දෑන් බලපන් මොල ගේන නෑවක් කිව්ව රනිලා ගේ වෑඩ. කවදා හරි අනුරට වෙන්නෙත් ඔච්චර තමා.. කරන්න දීලා බලනකම් හිතා ගන්න බෑ. මෑජික් කාරයෝ කියන කොන්සෙප්ට් එක හරි යන්නේ නෑ.. ඊලගට කවුරු ආවත් රාජ්‍ය සේවය ක්‍රමවත් කරලා ඈත්තම සිස්ටම් චේන්ජ් එකක් නොකර මේක වෙනස් කරන්න බෑ.. ඕක කරන්න පුලුවන් තරම් හොද බලයක් ගෝඨාට ලෑබුනා.. කොහෙද කරුමෙට ඌත් අමු ගොබ්බයෙක් වුනා නේ
     
    • Like
    Reactions: chanakamanjula

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඔව්වා ඔහොම තමා.. දෑන් බලපන් මොල ගේන නෑවක් කිව්ව රනිලා ගේ වෑඩ. කවදා හරි අනුරට වෙන්නෙත් ඔච්චර තමා.. කරන්න දීලා බලනකම් හිතා ගන්න බෑ. මෑජික් කාරයෝ කියන කොන්සෙප්ට් එක හරි යන්නේ නෑ.. ඊලගට කවුරු ආවත් රාජ්‍ය සේවය ක්‍රමවත් කරලා ඈත්තම සිස්ටම් චේන්ජ් එකක් නොකර මේක වෙනස් කරන්න බෑ.. ඕක කරන්න පුලුවන් තරම් හොද බලයක් ගෝඨාට ලෑබුනා.. කොහෙද කරුමෙට ඌත් අමු ගොබ්බයෙක් වුනා නේ
    පොන්න නන්දයට කපුටයි 2/3යි ඔක්කෝම තිබිලත් කරගන්න බැරි වැඩ රනිල් මහත්තයා තනියෙන් ගේම ගහනවනෙ. රනිල් තරම් වැඩ පෙන්නුවෙ නැතත් අනුරයි සජියයි ගූ පෝර නැව් වලට සල්ලි ගෙවල රටේ ගෑස් තෙල් නැති කරගන්න තරම් පිස්සු ඩෑල් දෙකක් නෙවේ කියල නම් ශුවර්.