360 - ගෝටාබය - අනිවා බලන්න.

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අනුර රටට කල දේවල් ටිකක් කියමුද බලන්න අපිට තේරෙන්නත් එක්ක... කතාවෙන් නම් බතල හිටවන බව නම් දන්නවා...

    මාවිල්ආරු වහද්දි නැට්ට පුපේ ගහන් හිටපු මහින්ද යුද්දෙ කරන්යන්න වෙන තැනට තල්ලු කරපු එකම ඇති.ඇරත් බයි ප්‍රජාවට විමල් වීරවංස වගේ ජාතික වීරයෙක් දායාද කරපු එකම මදිද..? :lol::lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth

    බලපන් කොයිතරම් ගොන් බූරු කතාවක්ද ඒක! ඔක්කොම ව්‍යසායකයෝ වුනාම කවුද යකෝ ප්‍රඩක්ශන්, කොලිටි කොන්ට්‍රොල්, ඩිස්ට්‍රිබියුශන්, ඇඩ්වටයිසින්, සේල්ස් කොරන්නේ? කැලිෆොනියා පොලිසියෙන්ද? මූ වගේ අමු හරකෙක්!

    :rofl::rofl::rofl:

    ඒකට තමයි හුත්තො පිටරට එවුන්ගෙන් වැඩ ගන්න ඕන. ඉන්දියාවෙ ඉන්න ගං කබර හුත්තිගෙ පුතාලගෙන් අඩු පඩියට වැඩ ගන්න ඕන. :D
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    බලපන් කොයිතරම් ගොන් බූරු කතාවක්ද ඒක! ඔක්කොම ව්‍යසායකයෝ වුනාම කවුද යකෝ ප්‍රඩක්ශන්, කොලිටි කොන්ට්‍රොල්, ඩිස්ට්‍රිබියුශන්, ඇඩ්වටයිසින්, සේල්ස් කොරන්නේ? කැලිෆොනියා පොලිසියෙන්ද? මූ වගේ අමු හරකෙක්!

    :rofl::rofl::rofl:

    දෙපතුල ලෙවකනව කියලද කියන්න ඕනි බන්? :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මාවිල්ආරු වහද්දි නැට්ට පුපේ ගහන් හිටපු මහින්ද යුද්දෙ කරන්යන්න වෙන තැනට තල්ලු කරපු එකම ඇති.ඇරත් බයි ප්‍රජාවට විමල් වීරවංස වගේ ජාතික වීරයෙක් දායාද කරපු එකම මදිද..? :lol::lol::lol:

    කයිය විතරයි.. අනුර කියනවා එයා කියලා, රතන කියනවා එයා කියලා, පාඨලී කියනවා එයා කියලා... අන්තිමට යුද්ධේ කරලා ඉවර කරපු එකා නිකන් බලන් ඉන්නවා.... බම්බුවේ කයිය
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මාවිල්ආරු වහද්දි නැට්ට පුපේ ගහන් හිටපු මහින්ද යුද්දෙ කරන්යන්න වෙන තැනට තල්ලු කරපු එකම ඇති.ඇරත් බයි ප්‍රජාවට විමල් වීරවංස වගේ ජාතික වීරයෙක් දායාද කරපු එකම මදිද..? :lol::lol::lol:

    කියන්න දෙයක් කරල නෑ නේද මචන්,, අනුරගේ කතානම් සුපිරි, අපිත් දන්නවා, නමුත් වැඩක්ද කරන්නේ නැත්නම්.. අඩුම තරමෙ එක පොඩි දෙයක් තියනවාද කලා කියන්නෙ, UNP මුක්කු ගහපු එක අරෙන්න..බෙට්ට කව්ද දැන්...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කයිය විතරයි.. අනුර කියනවා එයා කියලා, රතන කියනවා එයා කියලා, පාඨලී කියනවා එයා කියලා... අන්තිමට යුද්ධේ කරලා ඉවර කරපු එකා නිකන් බලන් ඉන්නවා.... බම්බුවේ කයිය

    ඇයි අනේ එයාට තව පහකට ලොකු පුටුවෙ ඉන්නනේ අපි කලගුන සැලකුවේ.
    ඒ ඉතින් යුද්දෙ කරපු නිසා තමයි. රජාට ඇදලා පිස්සු කෙළලා කෙලව ගත්තට අපි මොකක් කරන්නද..?
     
    • Like
    Reactions: Xi Jinping

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මාවිල්ආරු වහද්දි නැට්ට පුපේ ගහන් හිටපු මහින්ද යුද්දෙ කරන්යන්න වෙන තැනට තල්ලු කරපු එකම ඇති.ඇරත් බයි ප්‍රජාවට විමල් වීරවංස වගේ ජාතික වීරයෙක් දායාද කරපු එකම මදිද..? :lol::lol::lol:

    eka kale anurada vimal da?
    yudde antima budget ekata against vote karamu kiwwe kawda?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මාවිල්ආරු වහද්දි නැට්ට පුපේ ගහන් හිටපු මහින්ද යුද්දෙ කරන්යන්න වෙන තැනට තල්ලු කරපු එකම ඇති.ඇරත් බයි ප්‍රජාවට විමල් වීරවංස වගේ ජාතික වීරයෙක් දායාද කරපු එකම මදිද..? :lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කියන්න දෙයක් කරල නෑ නේද මචන්,, අනුරගේ කතානම් සුපිරි, අපිත් දන්නවා, නමුත් වැඩක්ද කරන්නේ නැත්නම්.. අඩුම තරමෙ එක පොඩි දෙයක් තියනවාද කලා කියන්නෙ, UNP මුක්කු ගහපු එක අරෙන්න..බෙට්ට කව්ද දැන්...

    වැඩක් කරන්න ඉතින් අවස්තාවක් දීලා බලන්න ඕනෙ. :yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    ඇයි අනේ එයාට තව පහකට ලොකු පුටුවෙ ඉන්නනේ අපි කලගුන සැලකුවේ.
    ඒ ඉතින් යුද්දෙ කරපු නිසා තමයි. රජාට ඇදලා පිස්සු කෙළලා කෙලව ගත්තට අපි මොකක් කරන්නද..?

    photo-2019-05-10-01-04-43.jpg

    ඕකෙ උඩ තියෙන ඉංග්‍රීසි තේරෙනවද පොන්නයෝ. තේරෙන්නෙ නැත්තම් කියපම්. :D
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    eka kale anurada vimal da?
    yudde antima budget ekata against vote karamu kiwwe kawda?

    අනේ ඔං බං, විමල් තමා. ඒකනේ ටිංකිරි කුමරු ජාතික වීරයෙක් කිව්වෙහ්. ඔය බජට් කතාව පැහැදිලි කරමු බලන්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එළකිරි කොල්ලෙක්;24920960 said:
    Equity division kiyala concept ekak tynawa. Hema employee kenek ma company ekaka share holder kenek wenawa. Profits employeelatat bedenwa ethakota. Oka danne nethuwa hari Sajith th oka qwa The Dalu nelana aya gena, but aththata beluwoth oka mara efficient wedak. :D

    නිකං ගොන් කතා කියන්න එපා බන්. මට DFCC එකේ කොටස් දාහක් තිබ්බ කියලා මම ව්‍යවසායකයෙක් වෙනවද? ව්‍යවසායකයෙක් නම් ඒ බිස්නස් එන්ටිටි එකේ ඩිසිස්ශන් මේකින් කොරන්න ඕනේ, Financial and Management! :D:D
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    thissamaharame apahu dinanna bari ayi machan? :rofl::rofl:

    අන්න එතන තමා වැරැද්ද. ක්‍රමේකට වැඩ කරල හරි යන්නෙ නැ. පෝසන මල්ල දෙන්ඩම ඕනෙ බයි ප්‍රජාවට. ලග නමන එව්වට තමා කැමති.
     
    • Like
    Reactions: Xi Jinping

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    අනේ ඔං බං, විමල් තමා. ඒකනේ ටිංකිරි කුමරු ජාතික වීරයෙක් කිව්වෙහ්. ඔය බජට් කතාව පැහැදිලි කරමු බලන්න

    මුලින්ම ලපකොටා පුංචි අම්මව කසාද බැන්දෙ ඇයි කියපන්. :eek:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අන්න එතන තමා වැරැද්ද. ක්‍රමේකට වැඩ කරල හරි යන්නෙ නැ. පෝසන මල්ල දෙන්ඩම ඕනෙ බයි ප්‍රජාවට. ලග නමන එව්වට තමා කැමති.

    :rofl::rofl: prasneta uttara hoyanawa wenuwata anunta banala wadak na neda?
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මුලින්ම ලපකොටා පුංචි අම්මව කසාද බැන්දෙ ඇයි කියපන්. :eek:

    අදාලද..? අමුම අමු බයි ගෙනියන තඩි නැවක්. බුදු හාමුදුරුවො ආවත් අහනවා ඉතින් යසෝදරා දාල ගිය එකෙක් ගෙන මොන සූත්‍ර දේශනා ද කියලා :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අදාලද..? අමුම අමු බයි ගෙනියන තඩි නැවක්. බුදු හාමුදුරුවො ආවත් අහනවා ඉතින් යසෝදරා දාල ගිය එකෙක් ගෙන මොන සූත්‍ර දේශනා ද කියලා :lol::lol::lol::lol:

    යකෝ තව එකෙක් ලිඳේ නේහ්!