අනුර රටට කල දේවල් ටිකක් කියමුද බලන්න අපිට තේරෙන්නත් එක්ක... කතාවෙන් නම් බතල හිටවන බව නම් දන්නවා...
මාවිල්ආරු වහද්දි නැට්ට පුපේ ගහන් හිටපු මහින්ද යුද්දෙ කරන්යන්න වෙන තැනට තල්ලු කරපු එකම ඇති.ඇරත් බයි ප්‍රජාවට විමල් වීරවංස වගේ ජාතික වීරයෙක් දායාද කරපු එකම මදිද..?






