360 - ගෝටාබය - අනිවා බලන්න.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    අනේ ඔං බං, විමල් තමා. ඒකනේ ටිංකිරි කුමරු ජාතික වීරයෙක් කිව්වෙහ්. ඔය බජට් කතාව පැහැදිලි කරමු බලන්න

    පාක්ශිකයොන්ට අමුඩ ගස්සවලා පාරෙ ඇවිද්දවලා අනුර ප්ලේන් එකේ Switzerland යන්නෙ ඇයි ? ඒකත් business class. :confused:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ තව එකෙක් ලිඳේ නේහ්!

    ඇයි බං මේ බයියන් කියන විදිහට අපිට ඇමරිකාවෙන් රට බෙදන්න දුන්න ඩොලර් වලට හරියන්න වැඩ කරන්ඩ එපැයි. නිකං ඩොලර් අරං අන්තිමට අර ගෝටට වගේ පපුවෙ අමාරුවක් වත් හැදෙයි. ඔන්න බලපං ඒකෙත් ට්‍රීට්මන්ට් එක බයිපාස් :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පාක්ශිකයොන්ට අමුඩ ගස්සවලා පාරෙ ඇවිද්දවලා අනුර ප්ලේන් එකේ Switzerland යන්නෙ ඇයි ? ඒකත් business class. :confused:

    අදාලද...? අනේමන්ද බං. ගෝටාභය රතු කමිසයක් ඇදන් දෙරණට ආවෙ ඇයි..? :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇයි බං මේ බයියන් කියන විදිහට අපිට ඇමරිකාවෙන් රට බෙදන්න දුන්න ඩොලර් වලට හරියන්න වැඩ කරන්ඩ එපැයි. නිකං ඩොලර් අරං අන්තිමට අර ගෝටට වගේ පපුවෙ අමාරුවක් වත් හැදෙයි. ඔන්න බලපං ඒකෙත් ට්‍රීට්මන්ට් එක බයිපාස් :lol::lol::lol::lol:

    අයියා පස්සෙන් කියනවා, බයිපාස් කියනවා, අවුරුදු 70ක නාකියෙක්ට ඉන්න දෙන්නේ නැති හැටි!
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අයියා පස්සෙන් කියනවා, බයිපාස් කියනවා, අවුරුදු 70ක නාකියෙක්ට ඉන්න දෙන්නේ නැති හැටි!

    70ත් වයසක් ද බං අවුරුදු හාර පන්සීයක් ජීවත් වෙනව වගේ හොරා කාපු උන්ට. තාම මේ ජීවිත කාලෙන් හතරෙන් එකකවත් ගෙවිලා නැ උන්ගේහ්:yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    ඇයි බං මේ බයියන් කියන විදිහට අපිට ඇමරිකාවෙන් රට බෙදන්න දුන්න ඩොලර් වලට හරියන්න වැඩ කරන්ඩ එපැයි. නිකං ඩොලර් අරං අන්තිමට අර ගෝටට වගේ පපුවෙ අමාරුවක් වත් හැදෙයි. ඔන්න බලපං ඒකෙත් ට්‍රීට්මන්ට් එක බයිපාස් :lol::lol::lol::lol:

    තොට අන්දකයිප්පුද ? :sorry:අනුර වගේම ගොන් කතා කියන්න හරිම දස්සයි.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හාකො .! දැන් උත්තරේ පෝසන මල්ල එතකොට. :lol::lol::lol:

    mama ahuwe JVP ekata tissamaharame dinanna bari ayi kiyala.
    koyi weleth kiyanne tissamaharame araka haduwa, meka haduwa kiyalane.

    dan posana mallak gana katha karanawa. :rofl::rofl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    තොට අන්දකයිප්පුද ? :sorry:අනුර වගේම ගොන් කතා කියන්න හරිම දස්සයි.

    mama ahuwe JVP ekata tissamaharame dinanna bari ayi kiyala.
    koyi weleth kiyanne tissamaharame araka haduwa, meka haduwa kiyalane.

    dan posana mallak gana katha karanawa. :rofl::rofl:

    කේන්ති ගන්ඩෙපා බයියෝ... බයිපාස් එකෙක් කරන්ඩ වෙයි

    :lol::lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කේන්ති ගන්ඩෙපා බයියෝ... බයිපාස් එකෙක් කරන්ඩ වෙයි

    :lol::lol::lol::lol:

    dan uththara nathuwa apita kenthi gihillalu.
    prasnen panala yannepa pren. :rofl::rofl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    dan uththara nathuwa apita kenthi gihillalu.
    prasnen panala yannepa pren. :rofl::rofl:

    ඒක තමා බං කිව්ව්වෙහ්, පෝසන මල්ල දුන්නනං දිනනවා. ක්‍රමේට කරන පාලනේ හරි යන්නෙ නැ... යටත් වැසියො වගේ ඉන්ඩමයි ආස. කොහෙ තියෙන පුරවැසි කම් ද :yes::yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඒක තමා බං කිව්ව්වෙහ්, පෝසන මල්ල දුන්නනං දිනනවා. ක්‍රමේට කරන පාලනේ හරි යන්නෙ නැ... යටත් වැසියො වගේ ඉන්ඩමයි ආස. කොහෙ තියෙන පුරවැසි කම් ද :yes::yes::yes:

    hari machan ela. tissamaharame minissu tama waradi :rofl::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    mama ahuwe JVP ekata tissamaharame dinanna bari ayi kiyala.
    koyi weleth kiyanne tissamaharame araka haduwa, meka haduwa kiyalane.

    dan posana mallak gana katha karanawa. :rofl::rofl:

    ඕකුන්ට මොළේ නෑ. තේරුම් ගැනීමේ ශක්තිය බොහොම දුරුවලයි. ජෙප්පො කියන්නෙ හරියට පරිණාමය වෙලා නැති උන්. ඕකුන් තාම neanderthal අවධියෙ ඉන්නෙ.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    hari machan ela. tissamaharame minissu tama waradi :rofl::rofl:

    ඕකුන්ට මොළේ නෑ. තේරුම් ගැනීමේ ශක්තිය බොහොම දුරුවලයි. ජෙප්පො කියන්නෙ හරියට පරිණාමය වෙලා නැති උන්. ඕකුන් තාම neanderthal අවධියෙ ඉන්නෙ.

    හරි එහෙනං තිස්සමහාරාමේ පැරදුනු හේතුව තේරුම් කරල දෙන්ඩ බලන්ඩ තේරෙන උන්..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    වැඩක් කරන්න ඉතින් අවස්තාවක් දීලා බලන්න ඕනෙ. :yes::yes::yes:

    2004 කෘශිකර්ම ඇමති නේද??? 2015 ආන්ඩුවක් ගේන්න මැරීගෙන වැඩ කරල, කෙල වෙනකොට අයින් වෙනවා,, රෙද්ද තමයි කරන්නේ අවස්තාවෙන්..
    UNP කාරයෝ ඉස්සරනම් අපෙ කොල්ලො කෙල්ලන්ට ලොකු සේවයක් කරල තියනවා, අපේ අම්මලගේ NIC එක හදාගත්තෙත් ලගදි...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    2004 කෘශිකර්ම ඇමති නේද??? 2015 ආන්ඩුවක් ගේන්න මැරීගෙන වැඩ කරල, කෙල වෙනකොට අයින් වෙනවා,, රෙද්ද තමයි කරන්නේ අවස්තාවෙන්..
    UNP කාරයෝ ඉස්සරනම් අපෙ කොල්ලො කෙල්ලන්ට ලොකු සේවයක් කරල තියනවා, අපේ අම්මලගේ NIC එක හදාගත්තෙත් ලගදි...

    :lol::lol::lol::lol: ඔව් බං එහෙම තමා උනේහ්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113

    2004 කෘශිකර්ම ඇමති නේද??? 2015 ආන්ඩුවක් ගේන්න මැරීගෙන වැඩ කරල, කෙල වෙනකොට අයින් වෙනවා,,

    කෙළ වෙනකොට නෙමෙයි. කාගෙහරි වුවමනාවට 2008 දි යුද්දෙ දරුණුවටම යනකොට අයවැයෙන් ආණ්ඩුව පෙරළන්න නේද JVP එක ලෑස්ති වුණේ UNP එකයි TNA එකයි එක්ක එකතු වෙලා?