ගූ පෝර නැව් වලට සල්ලි ගෙවල රටේ ගෑස් තෙල් නැති කරගන්න තරම් පිස්සු ඩෑල් දෙකක් නෙවේ කියල නම් ශුවර්.
ගූ පෝර නැව් වලට සල්ලි ගෙවල රටේ ගෑස් තෙල් නැති කරගන්න තරම් පිස්සු ඩෑල් දෙකක් නෙවේ කියල නම් ශුවර්.
ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි

meka liyala thiyenneth hariyata ingirisi bari ekek wage.
උබට මොකද හිතෙන්නේ දැන්360 - ගෝටාබය - අනිවා බලන්න.
360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )
ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න.
(කියන දේ නොතේරෙන අපගේ සමහරක් සහෝදරයෙන් වෙත -- " තේරෙන්නේ නැත්නම්, බර වැඩියි වගේ නම් මෙතන විකාර post කර කර වැලලෙන්න හදන්න එපා, ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"....
U KNOW WHO)
![]()
පොන්න ගෝඨා සජිත් වගේ කටට එන එන දේ කියන්නෙ නෑ. ඌ කිව්වොත් අර්ථයක් තියෙන දෙයක් කියන්නෙ. හිස් වචන නෑ. අහක දාන්න කිසිම වචනයක් නෑ.![]()
පොන්න ගෝඨා සජිත් වගේ කටට එන එන දේ කියන්නෙ නෑ. ඌ කිව්වොත් අර්ථයක් තියෙන දෙයක් කියන්නෙ. හිස් වචන නෑ. අහක දාන්න කිසිම වචනයක් නෑ.![]()
කතාව නම් නියමයි. දැක්මක් තියෙන නායකයෙක්.
ආර්ථිකය , ආරක්ෂාව, විදුලිබල අර්බුදය, කසල කළමනාකරණය, තරුණ විරැකියාව වගේ දේවල්වලට රටේ දීර්ගකාලීන සැලසුම් උවමනායි.
කයිය විතරයි.. අනුර කියනවා එයා කියලා, රතන කියනවා එයා කියලා, පාඨලී කියනවා එයා කියලා... අන්තිමට යුද්ධේ කරලා ඉවර කරපු එකා නිකන් බලන් ඉන්නවා.... බම්බුවේ කයිය
elakiri naki set eka saratama kade gihin. hadanna enne 2000n passe un. lol.2004 කෘශිකර්ම ඇමති නේද??? 2015 ආන්ඩුවක් ගේන්න මැරීගෙන වැඩ කරල, කෙල වෙනකොට අයින් වෙනවා,, රෙද්ද තමයි කරන්නේ අවස්තාවෙන්..
UNP කාරයෝ ඉස්සරනම් අපෙ කොල්ලො කෙල්ලන්ට ලොකු සේවයක් කරල තියනවා, අපේ අම්මලගේ NIC එක හදාගත්තෙත් ලගදි...
උදේ තේ එක බොන ගමන් මේක කියෙව්වෙ. හිනා ගිහින් කීප වතාවක්ම ඉස්මොල්ලෙ යන්න ආවා.
![]()
![]()
![]()
meka liyala thiyenneth hariyata ingirisi bari ekek wage.
------ Post added on Mar 10, 2024 at 3:32 AM
ජෙප්පො බාල්දි පෙරලෙව්වෙ නැත්නම් වැඩේ සෝක් එකට යනවනේ කියන හැඟීම ඇති වෙනවද?

කතාව නම් නියමයි. දැක්මක් තියෙන නායකයෙක්.
ආර්ථිකය , ආරක්ෂාව, විදුලිබල අර්බුදය, කසල කළමනාකරණය, තරුණ විරැකියාව වගේ දේවල්වලට රටේ දීර්ගකාලීන සැලසුම් උවමනායි.

එළකිරි ආවොත් ඔයාට දැන් හිතෙන දේ අහන්න අපි හරි ආසයි.කියන්න දෙයක් කරල නෑ නේද මචන්,, අනුරගේ කතානම් සුපිරි, අපිත් දන්නවා, නමුත් වැඩක්ද කරන්නේ නැත්නම්.. අඩුම තරමෙ එක පොඩි දෙයක් තියනවාද කලා කියන්නෙ, UNP මුක්කු ගහපු එක අරෙන්න..බෙට්ට කව්ද දැන්...

මෙහෙම ප්‍රශ්න අහනවට මොකුත් හිතන්න එපා බන්. උබ කැමතිනම් විතරක් උත්තර දීපන්. නන්දසේනය කියන දේවල් කිසිම දෙයක් හිතකට වදින්නෙ නෑ. නෙළුම් කොලේට දාන වතුර වගේ තමයි. අපේ හිත් හිරිවැටිලයි තියෙන්නෙ.අපෝ නැහ්
මෙහෙම ප්‍රශ්න අහනවට මොකුත් හිතන්න එපා බන්. උබ කැමතිනම් විතරක් උත්තර දීපන්. නන්දසේනය කියන දේවල් කිසිම දෙයක් හිතකට වදින්නෙ නෑ. නෙළුම් කොලේට දාන වතුර වගේ තමයි. අපේ හිත් හිරිවැටිලයි තියෙන්නෙ.
එක්තරා කාලෙකදි නන්දසේනයා පට්ට වැඩ්ඩෙක් කියල උබ හඳුනගත්තු කෙනෙක්නෙ. උබට දැන් මේ පොත කියවනකොට ඌගේ සයිඩ් එකේ ස්ටෝරිය කියනකොට ඒවා කන්වින්ස් වෙනවද? කන්වින්ස් වෙන ඒවා එකක්වත් නැද්ද?
උප්360 - ගෝටාබය - අනිවා බලන්න.
360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )
ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න.
(කියන දේ නොතේරෙන අපගේ සමහරක් සහෝදරයෙන් වෙත -- " තේරෙන්නේ නැත්නම්, බර වැඩියි වගේ නම් මෙතන විකාර post කර කර වැලලෙන්න හදන්න එපා, ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"....
U KNOW WHO)
![]()

මූ විලිලැජ්ජා නැතුව කරපු ගොන් වැඩ ගැන අනුන් ලවා තව පොතුත් ලියවනවනේ. එකනේ ඕකට මෝඩ ගෝඨා කියන්නේ
මූ විලිලැජ්ජා නැතුව කරපු ගොන් වැඩ ගැන අනුන් ලවා තව පොතුත් ලියවනවනේ. එකනේ ඕකට මෝඩ ගෝඨා කියන්නේ![]()