360 - ගෝටාබය - අනිවා බලන්න.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ගූ පෝර නැව් වලට සල්ලි ගෙවල රටේ ගෑස් තෙල් නැති කරගන්න තරම් පිස්සු ඩෑල් දෙකක් නෙවේ කියල නම් ශුවර්.

    PGyzSJy.jpg

    a3gz4JR.jpg

    RLMWUK7.jpg

    8JqixRO.jpg

    qH5PpZ7.jpg

    fYsrtoS.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    360 - ගෝටාබය - අනිවා බලන්න.

    360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )

    ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න. ;):yes::yes::yes:

    (කියන දේ නොතේරෙන අපගේ සමහරක් සහෝදරයෙන් වෙත -- " තේරෙන්නේ නැත්නම්, බර වැඩියි වගේ නම් මෙතන විකාර post කර කර වැලලෙන්න හදන්න එපා, ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"..:lol::lol:..
    U KNOW WHO :P:P:P )

    5237819900530120101
    උබට මොකද හිතෙන්නේ දැන් 😏
     
    • Haha
    Reactions: ruchira55

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    පොන්න ගෝඨා සජිත් වගේ කටට එන එන දේ කියන්නෙ නෑ. ඌ කිව්වොත් අර්ථයක් තියෙන දෙයක් කියන්නෙ. හිස් වචන නෑ. අහක දාන්න කිසිම වචනයක් නෑ. :D

    කතාව නම් නියමයි. දැක්මක් තියෙන නායකයෙක්.

    ආර්ථිකය , ආරක්ෂාව, විදුලිබල අර්බුදය, කසල කළමනාකරණය, තරුණ විරැකියාව වගේ දේවල්වලට රටේ දීර්ගකාලීන සැලසුම් උවමනායි.

    කයිය විතරයි.. අනුර කියනවා එයා කියලා, රතන කියනවා එයා කියලා, පාඨලී කියනවා එයා කියලා... අන්තිමට යුද්ධේ කරලා ඉවර කරපු එකා නිකන් බලන් ඉන්නවා.... බම්බුවේ කයිය

    2004 කෘශිකර්ම ඇමති නේද??? 2015 ආන්ඩුවක් ගේන්න මැරීගෙන වැඩ කරල, කෙල වෙනකොට අයින් වෙනවා,, රෙද්ද තමයි කරන්නේ අවස්තාවෙන්..
    UNP කාරයෝ ඉස්සරනම් අපෙ කොල්ලො කෙල්ලන්ට ලොකු සේවයක් කරල තියනවා, අපේ අම්මලගේ NIC එක හදාගත්තෙත් ලගදි...
    elakiri naki set eka saratama kade gihin. hadanna enne 2000n passe un. lol.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    උදේ තේ එක බොන ගමන් මේක කියෙව්වෙ. හිනා ගිහින් කීප වතාවක්ම ඉස්මොල්ලෙ යන්න ආවා.

    මම අහන්නෙ උබගෙන්, මේවා කියවද්දි උබලගෙ බයි හිත මෙලෙක් වෙනවද මචන්? ඇත්ත තමයි නේද. මේකනේ වෙලා තියෙන්නෙ. හරි පව්නේ. ජෙප්පො බාල්දි පෙරලෙව්වෙ නැත්නම් වැඩේ සෝක් එකට යනවනේ කියන හැඟීම ඇති වෙනවද?
     
    • Haha
    Reactions: Challenger SRT8

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    :D :D :D :D

    meka liyala thiyenneth hariyata ingirisi bari ekek wage.
    ------ Post added on Mar 10, 2024 at 3:32 AM

    කේස් එකක් නම් නෑ

    ජෙප්පො බාල්දි පෙරලෙව්වෙ නැත්නම් වැඩේ සෝක් එකට යනවනේ කියන හැඟීම ඇති වෙනවද?

    අපෝ නැහ්
     
    • Like
    Reactions: ChamodhK

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,087
    2,591
    113
    :lol::lol::lol::lol:
    කතාව නම් නියමයි. දැක්මක් තියෙන නායකයෙක්.

    ආර්ථිකය , ආරක්ෂාව, විදුලිබල අර්බුදය, කසල කළමනාකරණය, තරුණ විරැකියාව වගේ දේවල්වලට රටේ දීර්ගකාලීන සැලසුම් උවමනායි.
    :lol::lol::lol::lol:
    කියන්න දෙයක් කරල නෑ නේද මචන්,, අනුරගේ කතානම් සුපිරි, අපිත් දන්නවා, නමුත් වැඩක්ද කරන්නේ නැත්නම්.. අඩුම තරමෙ එක පොඩි දෙයක් තියනවාද කලා කියන්නෙ, UNP මුක්කු ගහපු එක අරෙන්න..බෙට්ට කව්ද දැන්...
    එළකිරි ආවොත් ඔයාට දැන් හිතෙන දේ අහන්න අපි හරි ආසයි. :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    අපෝ නැහ්
    මෙහෙම ප්‍රශ්න අහනවට මොකුත් හිතන්න එපා බන්. උබ කැමතිනම් විතරක් උත්තර දීපන්. නන්දසේනය කියන දේවල් කිසිම දෙයක් හිතකට වදින්නෙ නෑ. නෙළුම් කොලේට දාන වතුර වගේ තමයි. අපේ හිත් හිරිවැටිලයි තියෙන්නෙ.

    එක්තරා කාලෙකදි නන්දසේනයා පට්ට වැඩ්ඩෙක් කියල උබ හඳුනගත්තු කෙනෙක්නෙ. උබට දැන් මේ පොත කියවනකොට ඌගේ සයිඩ් එකේ ස්ටෝරිය කියනකොට ඒවා කන්වින්ස් වෙනවද? කන්වින්ස් වෙන ඒවා එකක්වත් නැද්ද?
     
    මිනිහ ඉතින් හැම එකටම කියන්නෙ මම මෙහෙම කරන්න හැදුව මේක හින්ද බැරි වුණා කියල 🤷‍♂️
     
    • Wow
    Reactions: ruchira55

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    360 - ගෝටාබය - අනිවා බලන්න.

    360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )

    ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න. ;):yes::yes::yes:

    (කියන දේ නොතේරෙන අපගේ සමහරක් සහෝදරයෙන් වෙත -- " තේරෙන්නේ නැත්නම්, බර වැඩියි වගේ නම් මෙතන විකාර post කර කර වැලලෙන්න හදන්න එපා, ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"..:lol::lol:..
    U KNOW WHO :P:P:P )

    5237819900530120101
    උප් :baffled:
     
    • Like
    Reactions: Omega_Jay

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,480
    113
    මූ විලිලැජ්ජා නැතුව කරපු ගොන් වැඩ ගැන අනුන් ලවා තව පොතුත් ලියවනවනේ. එකනේ ඕකට මෝඩ ගෝඨා කියන්නේ :lol:

    6bXJEgO.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මූ විලිලැජ්ජා නැතුව කරපු ගොන් වැඩ ගැන අනුන් ලවා තව පොතුත් ලියවනවනේ. එකනේ ඕකට මෝඩ ගෝඨා කියන්නේ :lol:

    කොහොමත් මේක ලියල තියෙන්නෙ ඡන්දෙ ගන්න හිතාගෙන නෙමෙයි වෙන්න ඇති. විධායක ජනාධිපති කමත් දීල 2/3 කුත් දීල තියෙද්දි මේක හින්ද මේක බැරිවුණා මේක හින්ද මේක වැරදුණා කිව්වට මිනිස්සු මොනව කරන්නද? මොකෝ ඊට වඩා බලයක් දෙන්න විදිහක් තියෙනවයෑ 😁