360 with Nagananda Kodituwakku

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    360* with Nagananda Kodituwakku

    බොහෝ කාලෙකට පසු නැරඹූ ඉතාමත් අගනා 360 වැඩසටහනක් ලෙස මේය කිව හැක. නාගානන්ද කොඩිතුවක්කු වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් දහස් ගණනින් අවශ්‍ය යුගයක

    https://www.youtube.com/watch?v=ZcGgMvunWVE
     
    Last edited:
    • Like
    Reactions: asylum

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බොහොම හොද සංවාදයක්, චාපා මතු කරගන්න උත්සාහ කරා නගානන්දට සැගවුණු න්‍යාය පත්‍රයක් තියෙනවද කියන එක ගැන හොද ප්‍රශ්න කිරීමක් එතන තිබුනා JVP එක ගැනත් බොහෝ දේ හෙළිදරව් උනා මේකෙන්
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    බොහොම හොද සංවාදයක්, චාපා මතු කරගන්න උත්සාහ කරා නගානන්දට සැගවුණු න්‍යාය පත්‍රයක් තියෙනවද කියන එක ගැන හොද ප්‍රශ්න කිරීමක් එතන තිබුනා JVP එක ගැනත් බොහෝ දේ හෙළිදරව් උනා මේකෙන්

    ow mcn.. niyama sanwadayak.. :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක ගොඩක් වටිනා සංවාදයක්
    මිනිහ කියන දේ හරි. ඒත් කියන දේ කරන්න පුලුවන්ද කියන එක ගැටළුවක්
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    nagananda wage mahaththuru ratata watinawa

    ඕක ගොඩක් වටිනා සංවාදයක්
    මිනිහ කියන දේ හරි. ඒත් කියන දේ කරන්න පුලුවන්ද කියන එක ගැටළුවක්

    Aniwa mcn.. me wage kelin kenek inwa kiyana ekath sathutak..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Aniwa mcn.. me wage kelin kenek inwa kiyana ekath sathutak..

    ඒ වුනාට මට නිකමට හිතෙනවා මිනිහගේත් මොකක්හරි යටි අරමුණක් ඇති කියල
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ඒ වුනාට මට නිකමට හිතෙනවා මිනිහගේත් මොකක්හරි යටි අරමුණක් ඇති කියල

    :yes::yes: eka gananm dnma kiyanna be mcn..:cool:
     
    Last edited:

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    නගානන්ද මහත්තයා මහින්ද මහත්තයා හම්බෙලා ඉල්ලලා තියෙනවා, එයාට රටෙන් යන්න හේතු උන හැමෝම පුලුවන් ඉක්මනට සිරගත කරන්න ඕනී, ඒක කරන්න එයාව පුලුවන් තැනක තියන්න කියලා (CJ වගේ). මහින්ද මහත්තයා ඒකට කැමති වෙලා තියෙනවා කොන්දේසී කිහිපයක් එක්ක, නගානන්ද මහත්තයා කියලා තියෙනවා කිසිම කොන්දේසියකට එකග වෙන්න බෑ. එයාට සම්පුර්න බලය දෙන්න ඕනී නිදහසේ ඕනිම කෙනෙක්ව හිරකරන්න කියලා, ඒකට බෑ කීවා කියලා තම දැන් ඔය තරහ තියෙන්නේ, (සරලව කීවොත් එයාට රටෙන් යන්න වැඩ සිද්ද කරපු අයගෙන් අමානුෂික පලිගැනීමක් කරන්න දුන්නේ නෑ කියලා තමා එයා මේ ඉන්නේ තරහින්, එයත් මේ අනිත් අයට කිය කිය කරන්න රග පෑමක් රට හදන්න නෙමෙයි එයාට ඕනී, අර පරන තුවලේ ආයේ මතු කරලා පලිගන්න)
     
    Ela..:cool: