37laks walata car ekak

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,094
    113
    Toyota Corolla 141, 2008:love:

    Toyota Corolla 141, 2010 nam 42++

    කොරොල්ලා :baffled::baffled:
    ඔය 2008+ කොරොල්ල වල සීවිටි ලෙඩ ඒසී කොම්ප්‍රෙෂර් ලෙඩ, 2008 141 ඩෑෂ් බෝඩ් අව්වට දියවෙනව ජරා ගොඩවල්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,094
    113
    ow ban skul sir kenekge wayasa 60k witara athi.wassata eliyata dan na.satiya dawas 3k witara yanneth.dawasata 15km tama uparima :rofl::rofl: service nam on time karanawa.math hadisiyakata boma amaruwen wadala wadala illa gannawa :cool::cool:

    Awwe ehm nawaththala thynna epa umba diya kara kiyai dashboard eka :yes:
    On time (6 months interval) service ehmth krnawanam umb ganin wikunana dawasaka :D dan 60 hindawadiya drive krnneth nathuwa athine, lamai innwd?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,094
    113
    Innawa ekek u ausi !!lankawat en na :rofl:ekage aspa ganan ban.uge ganan walata ganna ba oka :baffled:e welawe hoda tatwe allion ekak gannawa:yes:

    Apo ekai da inne ehnm hariyanne na, okkoma kohomath uuta yana hinda uu ikmanata wikunanna hadissi karana ekak na :baffled: nathnam assets bedana dawasaka oka ikmanata wikunanna ida thbba :yes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කොරොල්ලා :baffled::baffled:
    ඔය 2008+ කොරොල්ල වල සීවිටි ලෙඩ ඒසී කොම්ප්‍රෙෂර් ලෙඩ, 2008 141 ඩෑෂ් බෝඩ් අව්වට දියවෙනව ජරා ගොඩවල්
    පිස්සුද බන් බොට..:baffled::baffled:
    Corolla 141 වල ආවේ Normal Auto Gearbox(4 Speed Automatic), compressor වල අවුලක් නෑ, Dashboard කේස් එක නම් තියෙනවා, තෙල් කරන්නේ නෑ 15ක් විතර..
    Corolla 141 axio වල නම් ආවේ CVT GearBox, Compressor අවුල් තියෙනවා, තෙල් කරනවා 15ක් විතර..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,094
    113
    පිස්සුද බන් බොට..:baffled::baffled:
    Corolla 141 වල ආවේ Normal Auto Gearbox(4 Speed Automatic), compressor වල අවුලක් නෑ, Dashboard කේස් එක නම් තියෙනවා, තෙල් කරන්නේ නෑ 15ක් විතර..
    Corolla 141 axio වල නම් ආවේ CVT GearBox, Compressor අවුල් තියෙනවා, තෙල් කරනවා 15ක් විතර..

    umb kiyanne wide body 141 (2C apu) ekada?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    umb kiyanne wide body 141 (2C apu) ekada?
    Permit වලට BrandNew ගෙනාපු ඒවා බන්..
    Wide Body තමා..
    2C ආවේ ඩීසල් එක..
    3ZZ-FE ආවා පෙට්‍රල් එක..

    Mama kynne agent BN gennapu 141 newe JDM grey imports

    එහෙම කියන්න එපැයි බන්..:sorry::sorry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,094
    113
    Permit වලට BrandNew ගෙනාපු ඒවා බන්..
    Wide Body තමා..
    2C ආවේ ඩීසල් එක..
    3ZZ-FE ආවා පෙට්‍රල් එක..

    Ah mama que anika JDM Axio 141. :yes:
    Sorry for the confusion :yes:

    Anyways CVT, Clutchless compressor thaama fail wenawane toyota JDM imports wala including 2010+ axios and premios
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Ah mama que anika JDM Axio 141. :yes:
    Sorry for the confusion :yes:

    Anyways CVT, Clutchless compressor thaama fail wenawane toyota JDM imports wala including 2010+ axios and premios
    Corolla 141 එකේ නම් High Tech කෑලී මුකුත් නෑ තමා වැඩිය..
    ETC එකයි, Electric Power Steering ඇරෙන්න..
    ලංකාවේ තියෙන ඕන ජාරා පෙට්‍රල් එකට වුනත් වැඩ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,094
    113
    Corolla 141 එකේ නම් High Tech කෑලී මුකුත් නෑ තමා වැඩිය..
    ETC එකයි, Electric Power Steering ඇරෙන්න..
    ලංකාවේ තියෙන ඕන ජාරා පෙට්‍රල් එකට වුනත් වැඩ.

    Lancer EX eke EPS wath na :baffled::baffled::baffled: 2007, 2008 awa eetapasse aawe HPS