39මිලියන්

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    ගෙට් රෙඩී සින්හලු...ලමෙක් හදනවනම් 39මිලියන් වත් FD එකක් තියා ගනින්
    101539191_562585487735023_7407167540041875456_o.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Munge clinical ehemath private karana seen ekk tiyenne
    ඔය වියදම ඊට පස්සෙ ලෙඩ්ඩුන්ගෙන්ම තමා දොස්තර අයකරගන්නෙ :rolleyes2:
    ලක්ෂ 390ක් එකතු කරල ළමයගෙ පොතේ දාල තිබ්බොත් ඔ්කට ගෙවන්නෙ නැතුව ඌට මාසෙට ලක්ෂ 3කවත් සල්ලි හම්බවෙනව නේහ්. ඒක ඩොක්ට කෙනෙක්ට ලැබෙන පඩියටත්(මොකුත් නොකර හොස්පිටල් එකේ විතරක් වැඩ කරන) වඩා වැඩියි නේ.:unsure:
     
    • Sad
    Reactions: beam_tech

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ලක්ෂ 390ක් එකතු කරල ළමයගෙ පොතේ දාල තිබ්බොත් ඔ්කට ගෙවන්නෙ නැතුව ඌට මාසෙට ලක්ෂ 3කවත් සල්ලි හම්බවෙනව නේහ්. ඒක ඩොක්ට කෙනෙක්ට ලැබෙන පඩියටත්(මොකුත් නොකර හොස්පිටල් එකේ විතරක් වැඩ කරන) වඩා වැඩියි නේ.:unsure:
    සල්ලි ගොඩක් තියන උන්ගේ තත්වය හදාගන්න නේ බන් ඕවා කරන්නේ... පඩිය ගැන බලලා නෙවෙයිනේ ...
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    ලක්ෂ 390ක් එකතු කරල ළමයගෙ පොතේ දාල තිබ්බොත් ඔ්කට ගෙවන්නෙ නැතුව ඌට මාසෙට ලක්ෂ 3කවත් සල්ලි හම්බවෙනව නේහ්. ඒක ඩොක්ට කෙනෙක්ට ලැබෙන පඩියටත්(මොකුත් නොකර හොස්පිටල් එකේ විතරක් වැඩ කරන) වඩා වැඩියි නේ.:unsure:
    Its not about the salary or service mate. its about designation..
     
    • Like
    Reactions: amilapradeep100

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,885
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලක්ෂ 390ක් එකතු කරල ළමයගෙ පොතේ දාල තිබ්බොත් ඔ්කට ගෙවන්නෙ නැතුව ඌට මාසෙට ලක්ෂ 3කවත් සල්ලි හම්බවෙනව නේහ්. ඒක ඩොක්ට කෙනෙක්ට ලැබෙන පඩියටත්(මොකුත් නොකර හොස්පිටල් එකේ විතරක් වැඩ කරන) වඩා වැඩියි නේ.:unsure:
    කතාව ඇත්ත .. 🤔
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලක්ෂ 390ක් එකතු කරල ළමයගෙ පොතේ දාල තිබ්බොත් ඔ්කට ගෙවන්නෙ නැතුව ඌට මාසෙට ලක්ෂ 3කවත් සල්ලි හම්බවෙනව නේහ්. ඒක ඩොක්ට කෙනෙක්ට ලැබෙන පඩියටත්(මොකුත් නොකර හොස්පිටල් එකේ විතරක් වැඩ කරන) වඩා වැඩියි නේ.:unsure:
    lankave unta nambuwa lokui lu na ban duwa doctor, putha doctor, duupath manasikathwe owa ain karanna ba genetic problem ekak
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    oya gana boru ban..oka facebook eke doctor kenek yesterdy boruwata dala thibuna..eka thamay ahthara wate share wela dan gossip sites wala danne..attha gana godaka du athi..30 lak wage
     
    • Love
    Reactions: beam_tech