3D තාක්ෂණයට මාගේ පියවර.... (Part 1)

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    3D තාක්ෂණයට මාගේ පියවර.... (Part 1)

    මීට පෙර එලකිරි එකේ සහෝදරයන් විසින් 3D තාක්ෂණය පිලිබඳව ත්‍රෙඩ් සහ පෝස්ට් සැලකිය යුතු ප්‍රමාණයක් ආරම්භ කර තිබුනා, ඒ වගේම ගොඩක් හොඳ ප්‍රතිචාර ඔවුනට ඒ මහන්සියට ප්‍රතිඵල ලෙස ලැබී තිබුනා. මමත් ඒ තාක්ෂණය ගැන සුළුවෙන් දැන සිටියත්, ඒ පෝස්ට් කියවා ලබාගත් දැනුමෙන් අනතුරුව ඒ ගැන පුළුල් අධ්‍යනයක යෙදුනා.(ගූගල් සමාගමේ පිහිටෙන්), ඉන් පසුව මටද මෙම තාක්ෂණය අත්හදා බැලීමට ආසාවක් ඇතිවුනා. මාගේ පළමු ඉලක්කය වූයේ 3D Monitor එකක් සොයා ගැනීමයි. (කලින් පලමු ඉලක්කය වී තිබුනේ 3D Vision Ready VGA Card එකක් සොයාගැනීමයි. එය සොයාගැනීම පහසු කරුනක් වූ බැවින් මොනිටරයට පලමු තැන ලැබුනා) පසුව මම දැනට තාවකාලිකව පදිංචි වී සිටින කටාර් හි මෙම පහසුකම් ලබාදෙන පරිගනක උපාංග සොයා දින ගනන්, පැය ගනන් පරිගනක උපාංග අළෙවි සැල් වල රස්තියාදු වීමෙන් පසු (කළු නික සොයන්නා වගේ නොවැ... ) ඊයේ (30/07/2011) මා හට මහන්සියේ ප්‍රතිඵල ලෙස සැම්සුන් ආයතනයේ නියෝජිත මහත්මයෙක්ගෙන් සුභ ආරංචියක් අසන්නට ලැබුනා. ඒ,ඔවුන්ගේ බහාලුම් (ස්ටෝස්) වල මෙම මොනිටර් වර්ගය තියෙන බවත්, එය සවස් භාගයේ මා හට ලබාදීමට හැකි බවත් ය. පසුව මම උදය වරුවේ ඒ මහතාට එහි වටිනාකමින් අඩකට වැඩි මුදලක් ගෙවීමෙන් අනතුරුව එය රැගෙන යාමට මා සවස් භාගයේ ඉතිරි මුදල් සමඟ පැමිනෙන බවත් පවසා සවස් වරුවේ, රාජකාරි අවසන් වී එම මොනිටරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය මාගේ කාමරයට රැගෙන ආවෙමි. එලකිරියේ මාගේ සහෝදරයන් සමඟ මාගේ සතුට නිහතමානීව බෙදාගන්නට සිතුනි.



    පිංතූර ටිකක් ගතිමි. ;) :P


    getfile.php



    getfile.php



    getfile.php



    getfile.php



    getfile.php



    විව්ර්‍ත කිරීමෙන් පසුව ගන්නා ලද පිංතූර පසුවට :) :rofl::rofl:
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මාත් 3D 42inch Toshiba එකක් සහ Toshiba 3D blueray player එකක් ගත්තා. මම මේ දක්වා මිලදී ගත්ත විශිෂ්ඨතම ඉලොක්ට්‍රොනික් බඩුව තමයි මේක. පරණ කාලේ වගේ පාට දෙකේ කන්නාඩිය කියන්නේ ගොන් පාට්.මේකේ තියෙන්නේ active 3D technology .Active glass වලින් බලන කොට නියමයි.නියම රියල් 3D NAZA SPACE STATION-IMAX ..කියලා වැඩක් නෑ.අවතාර් ‍ෆිල්ම් 3Dඑක නියමයි. මම වලට ඇබ්බැහි වෙමින් ඉන්නවා.මම සිනමා වල ඇක්ටිව් 3D ‍ෆිල්ම් හුඟක් බලලා තියෙනවා.ඒකටත් වඩා 3d TVඑක නියමයි.
    ‍ෆිල්ම් හෝල් එකේ මම බලලා තියෙන ඇක්ටිව් 3D ‍ෆිල්ම්ස් මේවා

    PIRATES OF CARRIBEAN
    DRIVE ANGRY
    RIO
    PRIEST
    TRANSFORMERS 3D
    CAPTAN AMERICA
    SUCKER PUNCH
    GREEN LANTERN
    HARRY POTTER DEATHLY HALLOW-2
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මාගේ පළමු ඉලක්කය වූයේ 3D Monitor එකක් සොයා ගැනීමයි. (කලින් පලමු ඉලක්කය වී තිබුනේ 3D Vision Ready VGA Card එකක් සොයාගැනීමයි. එය සොයාගැනීම පහසු කරුනක් වූ බැවින් මොනිටරයට පලමු තැන ලැබුනා
    Please buy 3D external blueray drive for pc.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මාත් 3D 42inch Toshiba එකක් සහ Toshiba 3D blueray player එකක් ගත්තා. මම මේ දක්වා මිලදී ගත්ත විශිෂ්ඨතම ඉලොක්ට්‍රොනික් බඩුව තමයි මේක. පරණ කාලේ වගේ පාට දෙකේ කන්නාඩිය කියන්නේ ගොන් පාට්.මේකේ තියෙන්නේ active 3D technology .Active glass වලින් බලන කොට නියමයි.නියම රියල් 3D NAZA SPACE STATION-IMAX ..කියලා වැඩක් නෑ.අවතාර් ‍ෆිල්ම් 3Dඑක නියමයි. මම වලට ඇබ්බැහි වෙමින් ඉන්නවා.මම සිනමා වල ඇක්ටිව් 3D ‍ෆිල්ම් හුඟක් බලලා තියෙනවා.ඒකටත් වඩා 3d TVඑක නියමයි.
    ‍ෆිල්ම් හෝල් එකේ මම බලලා තියෙන ඇක්ටිව් 3D ‍ෆිල්ම්ස් මේවා

    PIRATES OF CARRIBEAN
    DRIVE ANGRY
    RIO
    PRIEST
    TRANSFORMERS 3D
    CAPTAN AMERICA
    SUCKER PUNCH
    GREEN LANTERN
    HARRY POTTER DEATHLY HALLOW-2

    ඔව් මචං අර නිල්,රතු පාට දෙකේ කන්නාඩි වල කාලෙ ගියා. Nvidia 3D Shutter glasses තමයි දැනට තියෙන හොඳම 3D glasses දෙක. මේ තාක්ෂණය අළුත් නිසා තමයි computer parts වලත් ගනන් වැඩි 3D හා සම්බන්ධ.. මගේ ඊලඟ ඉලක්කය Nvidia wireless 3D shutter glasses ;)

    මචං මට 3D movies ටිකක් බාගන්න ලින්ක් ටිකක් දියන් මචං. :P:P:P
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ඔව් මචං අර නිල්,රතු පාට දෙකේ කන්නාඩි වල කාලෙ ගියා. Nvidia 3D Shutter glasses තමයි දැනට තියෙන හොඳම 3D glasses දෙක. මේ තාක්ෂණය අළුත් නිසා තමයි computer parts වලත් ගනන් වැඩි 3D හා සම්බන්ධ.. මගේ ඊලඟ ඉලක්කය Nvidia wireless 3D shutter glasses ;)

    මචං මට 3D movies ටිකක් බාගන්න ලින්ක් ටිකක් දියන් මචං. :P:P:P
    මම සිනමා එකේ බැලුවේ.මේවා තාම බ්ලු රේ වලට , ඩීවිඩි වලට රිලීස් වෙලාවත් නෑ.2011 ‍ෆිල්ම්ස්.ෂටර් ග්ලාස් දැන් ඕනි නෑ. ඇක්ටිව් ග්ලාස් වලින් බලන්න පුලුවන්. කිසි වෙනසක් නෑ කියලා මට ටෙක් සපෝට් එක කීවා.ඇක්ටිව් ග්ලාස් ලාබයි.$ 2යි වෙන්නේ.
    ලංකාවෙත් 3D ටීවි තියෙනවා.3D blueray players ඇවිල්ලා ඇති.මිනිස්සු හරි හෙමින් 2d එකෙන් 3d වලට.
    ඇඩප්ට් වෙන්නේ .එංගලන්තේ එක 3 චැනල් එකයි තියෙන්නේ.ඇමරිකාවෙත් එකයි තියෙන්නේ.

    most of 3D movies are kids cartoon types.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Machan How much is SyncMaster 2233 ?

    කටාර් රියාල් වලින් මචං 750ක් උනා ඒ කියන්නෙ ලංකාවෙ රුපියල් වලින් නම් 22,500ක්.
    …එච්චර ගාන වැඩි මේ මොනිටර් එක නිෂ්පාදනය නතර කරල සැම්සුන් ආයතනය 2010 ඔක්තෝබර්-දෙසැම්බර් වගේ කාලෙදි. :growl::growl::growl::growl::growl:
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    කටාර් රියාල් වලින් මචං 750ක් උනා ඒ කියන්නෙ ලංකාවෙ රුපියල් වලින් නම් 22,500ක්.
    …එච්චර ගාන වැඩි මේ මොනිටර් එක නිෂ්පාදනය නතර කරල සැම්සුන් ආයතනය 2010 ඔක්තෝබර්-දෙසැම්බර් වගේ කාලෙදි. :growl::growl::growl::growl::growl:

    very soon SL will get 3Ds for affordable cost.
    Naza 3d blueray space station from imax is the best 3d quality.this is done by naza.when i watch it i feel i am also staying in this space shuttle.so real. May be this could be 4D.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම සිනමා එකේ බැලුවේ.මේවා තාම බ්ලු රේ වලට , ඩීවිඩි වලට රිලීස් වෙලාවත් නෑ.2011 ‍ෆිල්ම්ස්.ෂටර් ග්ලාස් දැන් ඕනි නෑ. ඇක්ටිව් ග්ලාස් වලින් බලන්න පුලුවන්. කිසි වෙනසක් නෑ කියලා මට ටෙක් සපෝට් එක කීවා.ඇක්ටිව් ග්ලාස් ලාබයි.$ 2යි වෙන්නේ.
    ලංකාවෙත් 3D ටීවි තියෙනවා.3D blueray players ඇවිල්ලා ඇති.මිනිස්සු හරි හෙමින් 2d එකෙන් 3d වලට.
    ඇඩප්ට් වෙන්නේ .එංගලන්තේ එක 3 චැනල් එකයි තියෙන්නේ.ඇමරිකාවෙත් එකයි තියෙන්නේ.

    most of 3D movies are kids cartoon types.

    එතකොට උඹ කියන්නෙ active glasses use කරන්න පුලුවන් කියන එකද nvidia shutter glasses නැතුව? :oo::oo::oo::oo:
    ඕනම movie එකක් 3D කරල බලන්න පුලුවන් players තියෙනව මචං දැන්. (stereoscopic players) for computers:D:D:D:D
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    [QUOTEඕනම movie එකක් 3D කරල බලන්න පුලුවන් players තියෙනව මචං දැන්. (stereoscopic players) for computers:D:D:D:D ][/QUOTE]
    මම මේ ගැන දන්නේ නෑ.මේවා තාම මාකට් එකේ නෑ.හැබයි 3D quality කොහොමද දන්නේ නෑ.පරන පාට දෙකේ කන්නඩියෙන් 3D බලනවට වඩා මම 2D බලන්න කැමතියි.
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    3D FILMS

    A CHRISTMAS CAROL
    ALICE IN WONDERLAND
    ALPHA AND OMEGA
    ANIMALS UNITED
    AVATAR
    BEAR
    BOLT
    CATS AND DOGS
    CHICKEN LITTLE
    CLASH OF THE TITANS
    CLOUDY WITH A CHANCE OF MEATBALLS
    CORALINE
    DESPICABLE ME
    DRIVE ANGRY
    G FORCE
    GNOMEO AND JULIET
    GULLIVERS TRAVELS
    HOW TO TRAIN YOUR DRAGON
    ICE AGE 3
    INALIENABLE
    JACKASS
    JONAS BROTHERS
    LEGENDS OF THE GUARDIANS
    MEET THE ROBINSONS
    MICHAEL JACKSON (THIS IS IT)
    MONSTER HOUSE
    MONSTERS VS ALIENS
    MY BLOODY VALENTINE
    NANIA (VOYAGE OF THE DAWN TREADER)
    OPEN SEASON
    PIRANA
    POLAR EXPRESS
    RESIDENT EVIL
    RIO
    SAMMYS ADVENTURE
    SANCTUM
    SAW
    SHREK 1
    SHREK 4
    SHREK 3
    SHREK 4
    SPACE CHIMPS
    STAR WARS EPISODE 1
    STEP UP
    STREET DANCE
    TANGLED
    THE DOLPHIN
    THE FINAL DESTINATION
    THE GREEN HORNET
    THE HOLE
    THE LAST AIR BENDER
    THE NIGHTMARE BEFORE CHRISTMAS
    TOY STORY 1
    TOY STORY 2
    TOY STORY 3
    TRON LEGACY
    YOGI BEAR





    3D DOCUMENTORIES

    MAGIC FORREST 3D
    BLACK EYED PEAS 3D
    DINOSAUR GIANTS OF THE PATAGONIA 3D
    DOLPHINS AND WHALES 3D
    OCEAN WONDERLAND 3D
    THE UNIVERSE 3D
    IMAX SPACE STATION 3D
    IMAX HUBBLE 3D
    IMAX DEEP SEA 3D
    IMAX LEGENDS OF FLIGHT 3D
    IMAX UNDER THE SEA 3D
    SAMSUNG 3D DEMO DISC
    TOUR OF ITALY (ROME) 3D
    WILDLIFE STRIKER (SNAKES) 3D

    XXX

    THIS AINT AVATAR XXX 3D
    THE LOVERS GUIDE 3D
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    3D FILMS

    A CHRISTMAS CAROL
    ALICE IN WONDERLAND
    ALPHA AND OMEGA
    ANIMALS UNITED
    AVATAR
    BEAR
    BOLT
    CATS AND DOGS
    CHICKEN LITTLE
    CLASH OF THE TITANS
    CLOUDY WITH A CHANCE OF MEATBALLS
    CORALINE
    DESPICABLE ME
    DRIVE ANGRY
    G FORCE
    GNOMEO AND JULIET
    GULLIVERS TRAVELS
    HOW TO TRAIN YOUR DRAGON
    ICE AGE 3
    INALIENABLE
    JACKASS
    JONAS BROTHERS
    LEGENDS OF THE GUARDIANS
    MEET THE ROBINSONS
    MICHAEL JACKSON (THIS IS IT)
    MONSTER HOUSE
    MONSTERS VS ALIENS
    MY BLOODY VALENTINE
    NANIA (VOYAGE OF THE DAWN TREADER)
    OPEN SEASON
    PIRANA
    POLAR EXPRESS
    RESIDENT EVIL
    RIO
    SAMMYS ADVENTURE
    SANCTUM
    SAW
    SHREK 1
    SHREK 4
    SHREK 3
    SHREK 4
    SPACE CHIMPS
    STAR WARS EPISODE 1
    STEP UP
    STREET DANCE
    TANGLED
    THE DOLPHIN
    THE FINAL DESTINATION
    THE GREEN HORNET
    THE HOLE
    THE LAST AIR BENDER
    THE NIGHTMARE BEFORE CHRISTMAS
    TOY STORY 1
    TOY STORY 2
    TOY STORY 3
    TRON LEGACY
    YOGI BEAR





    3D DOCUMENTORIES

    MAGIC FORREST 3D
    BLACK EYED PEAS 3D
    DINOSAUR GIANTS OF THE PATAGONIA 3D
    DOLPHINS AND WHALES 3D
    OCEAN WONDERLAND 3D
    THE UNIVERSE 3D
    IMAX SPACE STATION 3D
    IMAX HUBBLE 3D
    IMAX DEEP SEA 3D
    IMAX LEGENDS OF FLIGHT 3D
    IMAX UNDER THE SEA 3D
    SAMSUNG 3D DEMO DISC
    TOUR OF ITALY (ROME) 3D
    WILDLIFE STRIKER (SNAKES) 3D

    XXX

    THIS AINT AVATAR XXX 3D
    THE LOVERS GUIDE 3D

    +rep added :D