අනුන්ගෙ ගේම් එකක් තමන්ගෙ වගේ එඩිට් කරල දානකොට කොහොමත් තහනම් වෙනවනෙ බන්. මොඩ් එකක් විදියට දැම්ම නම් ඔය කේස් නැති වෙයි 

arma 3 steam workshop එකට ඔය වගේ එකක් කරල දැම්ම නම් හරි

arma 3 steam workshop එකට ඔය වගේ එකක් කරල දැම්ම නම් හරි

පැටියා;19197375 said:බයියොන්ට ඕවා තේරුම් ගන්න හැකියාවක් නෑ![]()

අනුන්ගෙ ගේම් එකක් තමන්ගෙ වගේ එඩිට් කරල දානකොට කොහොමත් තහනම් වෙනවනෙ බන්. මොඩ් එකක් විදියට දැම්ම නම් ඔය කේස් නැති වෙයි
arma 3 steam workshop එකට ඔය වගේ එකක් කරල දැම්ම නම් හරි![]()

එල එලmama ekekta vath channde dila na
ada venakam chande pavichchi karalath na.

machan Day-Z ,IV:MP, MTA vage game unath ban mods thami
namuth evalata thiyenne vena namak. game ekak salakiya utu vidiyata mod karala, eke story eka, functions, sounds, videos, textures vage venas karala thamange deval ekata dala aluth deyak karama eka aluth game ekak thami. uta original game eka release karanna thanam namuth uta uge mods files release karanna puluwan eka thanam na. apita thiyenne original game eka bava, uge mod eka damma gahuwa.

I also played it then. it became so popular Bohemia interactive bought its rights from the guy and they started developing it as an standalone game 

at the time there was a team developing a ww2 mod for arma 2 and they stopped it just to support the ironfront developers 

machan dayz hadapu eka dan patta salli karayek
it was just a mod at the beginningI also played it then. it became so popular Bohemia interactive bought its rights from the guy and they started developing it as an standalone game
arma 2 is developed using real virtuality engine
there is another ww2 game called iron front developed by another company. they bought licence to make that gameat the time there was a team developing a ww2 mod for arma 2 and they stopped it just to support the ironfront developers
lankawe ewun karanne moddable games mod karala thamange namath gahala sell karanna hadana eka nam apita issarahata job ekakwath ganna bari wei![]()

machan Day-Z ,IV:MP, MTA vage game unath ban mods thami
namuth evalata thiyenne vena namak. game ekak salakiya utu vidiyata mod karala, eke story eka, functions, sounds, videos, textures vage venas karala thamange deval ekata dala aluth deyak karama eka aluth game ekak thami. uta original game eka release karanna thanam namuth uta uge mods files release karanna puluwan eka thanam na. apita thiyenne original game eka bava, uge mod eka damma gahuwa.
Thread eka patan gaddi pora talk dunna dan charter wela neda?sell karannava nam chater thami. mods vikunanna ba.
u mokak kivvada mama danne na,, namuth uta tibba oka steam workshop ekata dala, uge site ekak hadala arma mod ekak vidiyata game eka hadanna ,ita passe donation button ekak damma nam uta salli enava.
Thread eka patan gaddi pora talk dunna dan charter wela neda?
Day-Z කියන්නේ දැන් මොඩ් එකක් නෙමේ උන් Standalone වර්ශන් හැදුවා
MTA or කිසිම තැනක උන් ජී.ටී.ඒ හැදුවා කියන්නේ නැහැ
මොන හුත්ත වෙනස් කලත් බේස් වෙලා තියෙන්නේ වෙන එකක්ගේ ගේම් එකක නිසා මූට ඒක විකුණන බැහැ

මේ සිද්දිය ඇත්ත නම්,,,,,,,සුපිරිද නැද්ද කියන එක නෙමෙයි මචන් වැඩේ...අපේ රටේ එකෙක්නෙ හදලා තියෙන්නෙ,,ඒ වගේ දෙයක් පොඩ්ඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්.ඔය වගේ අපේ එකෙක්ටම හිනා වෙන්න එපා හැමතිස්සෙම..ඒකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් කරන ඒවුනුත් පසු බසින එක...මෙතන මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නෙ.වැරැද්ද වැරැද්දමයි කවුරු කරත්...![]()
Day-Z කියන්නේ දැන් මොඩ් එකක් නෙමේ උන් Standalone වර්ශන් හැදුවා
MTA or කිසිම තැනක උන් ජී.ටී.ඒ හැදුවා කියන්නේ නැහැ
මොන හුත්ත වෙනස් කලත් බේස් වෙලා තියෙන්නේ වෙන එකක්ගේ ගේම් එකක නිසා මූට ඒක විකුණන බැහැ
day-z eke mod ekath thiyenava. standalone version ekath thiyenava.
MTA eke un kiyanne na thami un gta haduva kiyala. namuth MTA kiyanne venama game ekak. mu venama mula idala game ekak haduvada, nathnam u mod karala game ekak haduwada kiyala kivvada kiyanna api danne na, uge page eka delete karala tiyenne.vikunanna one na, donation ganne ekatai.
අනේ යකෝ game එකක් අරන් මොඩ් කරාම එක ලංකාවේ හදපු එකක් වෙනවද ? නිකන් ගොන් ආතල් නොදී හිටපන් බන්.
ගේම් එකක් හදන්න ඕන කියල වෙන ගේම් එකක් මොඩ් කරල රිලීස් කරන එක වැරදියි. ගේම් හදන්න ඕනමනම් හොඳම දේ indie ගේම් හදන්න පුරුදුවෙන එකයිarma mod ekak thami namuth ban mod karana ekath lesi na. godak indie developers la unge kiyala game hadanna ganne mods valin experience aragena thami. api unta ekata udau karana ekai karanna one, ethakota un ilaga step ekata gihin thava hoda ekak hadanava. eka paratana battle field 4 bihivenna na. ada computers unath methana thiyenne avurud 100 tisee vechcha diunuva nisa thami. kohoma unath me thread eka dala tiyena toiya ge aramuna nam vena ekak. eka sure.

owසිංහලු මට කියපංකො ARMA II, III ගේම් එක සිංගල් ප්ලේයර් ගහන්න පුළුවන්ද කියලා.. ඒක මොන වගේ ගේම් එකක්ද..? ඔය Call of Duty වගේ War ගේමක්ද..?