3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    අනුන්ගෙ ගේම් එකක් තමන්ගෙ වගේ එඩිට් කරල දානකොට කොහොමත් තහනම් වෙනවනෙ බන්. මොඩ් එකක් විදියට දැම්ම නම් ඔය කේස් නැති වෙයි :yes::yes:

    arma 3 steam workshop එකට ඔය වගේ එකක් කරල දැම්ම නම් හරි ;)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනුන්ගෙ ගේම් එකක් තමන්ගෙ වගේ එඩිට් කරල දානකොට කොහොමත් තහනම් වෙනවනෙ බන්. මොඩ් එකක් විදියට දැම්ම නම් ඔය කේස් නැති වෙයි :yes::yes:

    arma 3 steam workshop එකට ඔය වගේ එකක් කරල දැම්ම නම් හරි ;)

    :yes::yes:
    steam workshop ekata damma nam shape thami
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    machan Day-Z ,IV:MP, MTA vage game unath ban mods thami
    namuth evalata thiyenne vena namak. game ekak salakiya utu vidiyata mod karala, eke story eka, functions, sounds, videos, textures vage venas karala thamange deval ekata dala aluth deyak karama eka aluth game ekak thami. uta original game eka release karanna thanam namuth uta uge mods files release karanna puluwan eka thanam na. apita thiyenne original game eka bava, uge mod eka damma gahuwa.

    machan dayz hadapu eka dan patta salli karayek :rofl:

    it was just a mod at the beginning :yes: I also played it then. it became so popular Bohemia interactive bought its rights from the guy and they started developing it as an standalone game :yes:

    arma 2 is developed using real virtuality engine :yes:

    there is another ww2 game called iron front developed by another company. they bought licence to make that game :rofl: at the time there was a team developing a ww2 mod for arma 2 and they stopped it just to support the ironfront developers :yes:

    lankawe ewun karanne moddable games mod karala thamange namath gahala sell karanna hadana eka nam apita issarahata job ekakwath ganna bari wei :angry::angry:
     
    sell karannava nam chater thami. mods vikunanna ba. :yes:
    u mokak kivvada mama danne na,, namuth uta tibba oka steam workshop ekata dala, uge site ekak hadala arma mod ekak vidiyata game eka hadanna ,ita passe donation button ekak damma nam uta salli enava.
     
    L-Smoker

    Member
    machan Day-Z ,IV:MP, MTA vage game unath ban mods thami
    namuth evalata thiyenne vena namak. game ekak salakiya utu vidiyata mod karala, eke story eka, functions, sounds, videos, textures vage venas karala thamange deval ekata dala aluth deyak karama eka aluth game ekak thami. uta original game eka release karanna thanam namuth uta uge mods files release karanna puluwan eka thanam na. apita thiyenne original game eka bava, uge mod eka damma gahuwa.
    Day-Z කියන්නේ දැන් මොඩ් එකක් නෙමේ උන් Standalone වර්ශන් හැදුවා
    MTA or කිසිම තැනක උන් ජී.ටී.ඒ හැදුවා කියන්නේ නැහැ
    මොන හුත්ත වෙනස් කලත් බේස් වෙලා තියෙන්නේ වෙන එකක්ගේ ගේම් එකක නිසා මූට ඒක විකුණන බැහැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    Day-Z කියන්නේ දැන් මොඩ් එකක් නෙමේ උන් Standalone වර්ශන් හැදුවා
    MTA or කිසිම තැනක උන් ජී.ටී.ඒ හැදුවා කියන්නේ නැහැ
    මොන හුත්ත වෙනස් කලත් බේස් වෙලා තියෙන්නේ වෙන එකක්ගේ ගේම් එකක නිසා මූට ඒක විකුණන බැහැ

    arma 2 bundle eka gaththoth dayz mod ekak widiyata un free denawa :)

    standalone version ekath ekka ekath update wenawa. but textures ehema adu seen ekak thiyanawa. mathaka na kalekin play kare na :(

    me seen eka dakkama ayeth arma walata yanna hithenawa :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේ සිද්දිය ඇත්ත නම්,,,,,,,සුපිරිද නැද්ද කියන එක නෙමෙයි මචන් වැඩේ...අපේ රටේ එකෙක්නෙ හදලා තියෙන්නෙ,,ඒ වගේ දෙයක් පොඩ්ඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්.ඔය වගේ අපේ එකෙක්ටම හිනා වෙන්න එපා හැමතිස්සෙම..ඒකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් කරන ඒවුනුත් පසු බසින එක...මෙතන මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නෙ.වැ‍රැද්ද වැ‍රැද්දමයි කවුරු කරත්...
    12.gif
    මං දැක්කා කවුද කියල තියෙනවා ARMA II එක මොඩ් කරලද මොකක්ද කේස් එකක්.. ඔය මගුල් නම් මං හරියට දන්නෑ.. ඒත් බං LTTE එකේ ලෝගෝ එකට නම් කේස් එක ඇද්දෙ ඌට තිබ්බා වෙන ලෝගෝ එකක් දාලා ගේම ගහන්න..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Day-Z කියන්නේ දැන් මොඩ් එකක් නෙමේ උන් Standalone වර්ශන් හැදුවා
    MTA or කිසිම තැනක උන් ජී.ටී.ඒ හැදුවා කියන්නේ නැහැ
    මොන හුත්ත වෙනස් කලත් බේස් වෙලා තියෙන්නේ වෙන එකක්ගේ ගේම් එකක නිසා මූට ඒක විකුණන බැහැ

    day-z eke mod ekath thiyenava. standalone version ekath thiyenava.
    MTA eke un kiyanne na thami un gta haduva kiyala. namuth MTA kiyanne venama game ekak. mu venama mula idala game ekak haduvada, nathnam u mod karala game ekak haduwada kiyala kivvada kiyanna api danne na, uge page eka delete karala tiyenne.vikunanna one na, donation ganne ekatai.
     
    Last edited:

    උ කිව්වේ ඌ මුළ ඉඳන්ම ඇඳලා , ඇනිමේට් කරලා , මොඩෙල් කරලා හැදුවා කියලා. මොඩ් කතාවක් තිබ්බේ නැහැ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අනේ යකෝ game එකක් අරන් මොඩ් කරාම එක ලංකාවේ හදපු එකක් වෙනවද ? නිකන් ගොන් ආතල් නොදී හිටපන් බන්.

    Counter-Strike,Dota එත්ක තව ගොඩක් games ,game එකක් අරන් මොඩ් කරල හදපු ඒවා තමයි
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    arma mod ekak thami namuth ban mod karana ekath lesi na. godak indie developers la unge kiyala game hadanna ganne mods valin experience aragena thami. api unta ekata udau karana ekai karanna one, ethakota un ilaga step ekata gihin thava hoda ekak hadanava. eka paratana battle field 4 bihivenna na. ada computers unath methana thiyenne avurud 100 tisee vechcha diunuva nisa thami. kohoma unath me thread eka dala tiyena toiya ge aramuna nam vena ekak. eka sure.
    ගේම් එකක් හදන්න ඕන කියල වෙන ගේම් එකක් මොඩ් කරල රිලීස් කරන එක වැරදියි. ගේම් හදන්න ඕනමනම් හොඳම දේ indie ගේම් හදන්න පුරුදුවෙන එකයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහලු මට කියපංකො ARMA II, III ගේම් එක සිංගල් ප්ලේයර් ගහන්න පුළුවන්ද කියලා.. ඒක මොන වගේ ගේම් එකක්ද..? ඔය Call of Duty වගේ War ගේමක්ද..? :(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    අලුතින් game එක හැදුවා හෝ මොඩ් කලා හෝ මේකෙන් අසාධාරනයක් උන කොල්ලට දැන් හමුදාව සහ සිංහල ජාතිය වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ආපහු ගේම් එකක් මොඩ් කරන්න හැබැයි යුද්දේ ගැන නෙමේ හමුදාවේ කොල්ලො ඇවිල්ලා පෝලිමක් දාලා සිරිසෙනටයි රනිල්ටයි පු# අරින ගේම් එකක්.ඔය දේ කරලා හිරේ ගියත් කමක් නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සිංහලු මට කියපංකො ARMA II, III ගේම් එක සිංගල් ප්ලේයර් ගහන්න පුළුවන්ද කියලා.. ඒක මොන වගේ ගේම් එකක්ද..? ඔය Call of Duty වගේ War ගේමක්ද..? :(
    ow