මේ හැම කොම්ටුවක්ම කියෙව්වම මොකද හිතෙන්නේ ...සම්ප්රදායික සිංහලයෝ තමන්ගේ හැංගුන ගතිගුණ පෙන්නවා ...
මුන් මේ හදපු game එක , mod එක හරි මොකක් හරි හැදුවනේ ..උඹලා මේ වගේ අලුත් වැඩක් කරලා තියෙනවද ..අපි කියමුකෝ කරලා තියෙනවා කියලා එක්කෙනෙක් දෙන්නෙක් ..එත් මෙතන හැමෝම මේක MOD එකක් කිය කිය මේ වැඩේ පහත් කරලා කතා කරන්නේ ඇයි ..?
මේක හදපු එවුන් ඔය කියන විධිහට වෙන Game එකක core එක අරගෙන mod කරලා හරි හදලා තියෙනවනේ .... එක අගය කරපල්ලා ....මුන් game එකක් හොරකම් කරලා හදලා නම් එක game එක out උනාම බලන්න....මෙතන ඉන්න එවුන්ගේ 99% ම තියෙන්නේ පැහැදිලි ඉරිසියාව ...මේ වගේ වැඩක් කරන්නෙත් නෑ..කරන්න දන්නෙත් නෑ ..කරන්න උත්සහ කරන එවුන්ට කරන්න දෙන්නෙත් නැ ....මාත් හොද game පිස්සෙක් තමතමයි කලින් ..එත් ලංකාවේ game එකක් ( උබලා කියන විධිහට MOD එකක් ) play කරන සතුට මට ඔය ලොකු ලොකු game play කරනවාට වඩා දැනෙනවා ..අපේ එවුන්ගේ වැරැද්ද තියෙන්නේ එක පාරටම හද අල්ලන්න යනවා ..යකෝ ඉස්සෙල්ල මෙහෙම mod එකක් හරි හදලා gaming පැත්තට යන එවුන් ඉන්න එක ගැන සතුටු වෙයන් .......මම නම් කියන්නේ උබලා මේක mod එකක් කිය කිය දගලනවා නම් හදපන් original game එකක්.....බැරි නම් කටවහගෙන හිටු කරන එකෙක්ට දියුණු වෙන්න දීලා ...
මුන්ට අනුමැතිය ලැබුනේ නෑ කියලා project එක නවත්තන්නේ ඇයි කියන එක ප්රශ්නයක් ...සමහරවිට නැවත ජාතිවාදය අවිස්සෙනවා කියලා මේකට අනුමැතිය නොදී ඉන්නවා ඇති ..media එකකින් කිව්වා නම් වැඩේ දවසෙන් හරියනවා .....එත් මෙතන තව ප්රශ්න ඇති ..ඇත්තටම game එකක් mod කරලා නම් දැන් මේක උන්ගේ game එකක් විධිහට out කරන්න බැරිව ඇති ..එහෙම නැත්තන් mod එක complete නැතිව ඇති crash වෙනවා ඇති ...එහෙම නැත්තන් හැමෝම මුන්ව පහත කරන නිසා එපා වෙලා ඇති ......එත් මේ වගේ දෙයක් කරන්න හදන එක අගය කරන්න ...