3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිංහලු මට කියපංකො ARMA II, III ගේම් එක සිංගල් ප්ලේයර් ගහන්න පුළුවන්ද කියලා.. ඒක මොන වගේ ගේම් එකක්ද..? ඔය Call of Duty වගේ War ගේමක්ද..? :(

    http://store.steampowered.com/app/107410/
    single player puluwan cod walata wada advanced war eka ,asia region eke player base eka madi multiplayer play karanna
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ හැම කොම්ටුවක්ම කියෙව්වම මොකද හිතෙන්නේ ...සම්ප්‍රදායික සිංහලයෝ තමන්ගේ හැංගුන ගතිගුණ පෙන්නවා ...

    මුන් මේ හදපු game එක , mod එක හරි මොකක් හරි හැදුවනේ ..උඹලා මේ වගේ අලුත් වැඩක් කරලා තියෙනවද ..අපි කියමුකෝ කරලා තියෙනවා කියලා එක්කෙනෙක් දෙන්නෙක් ..එත් මෙතන හැමෝම මේක MOD එකක් කිය කිය මේ වැඩේ පහත් කරලා කතා කරන්නේ ඇයි ..?

    මේක හදපු එවුන් ඔය කියන විධිහට වෙන Game එකක core එක අරගෙන mod කරලා හරි හදලා තියෙනවනේ .... එක අගය කරපල්ලා ....මුන් game එකක් හොරකම් කරලා හදලා නම් එක game එක out උනාම බලන්න....මෙතන ඉන්න එවුන්ගේ 99% ම තියෙන්නේ පැහැදිලි ඉරිසියාව ...මේ වගේ වැඩක් කරන්නෙත් නෑ..කරන්න දන්නෙත් නෑ ..කරන්න උත්සහ කරන එවුන්ට කරන්න දෙන්නෙත් නැ ....මාත් හොද game පිස්සෙක් තමතමයි කලින් ..එත් ලංකාවේ game එකක් ( උබලා කියන විධිහට MOD එකක් ) play කරන සතුට මට ඔය ලොකු ලොකු game play කරනවාට වඩා දැනෙනවා ..අපේ එවුන්ගේ වැරැද්ද තියෙන්නේ එක පාරටම හද අල්ලන්න යනවා ..යකෝ ඉස්සෙල්ල මෙහෙම mod එකක් හරි හදලා gaming පැත්තට යන එවුන් ඉන්න එක ගැන සතුටු වෙයන් .......මම නම් කියන්නේ උබලා මේක mod එකක් කිය කිය දගලනවා නම් හදපන් original game එකක්.....බැරි නම් කටවහගෙන හිටු කරන එකෙක්ට දියුණු වෙන්න දීලා ...

    මුන්ට අනුමැතිය ලැබුනේ නෑ කියලා project එක නවත්තන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් ...සමහරවිට නැවත ජාතිවාදය අවිස්සෙනවා කියලා මේකට අනුමැතිය නොදී ඉන්නවා ඇති ..media එකකින් කිව්වා නම් වැඩේ දවසෙන් හරියනවා .....එත් මෙතන තව ප්‍රශ්න ඇති ..ඇත්තටම game එකක් mod කරලා නම් දැන් මේක උන්ගේ game එකක් විධිහට out කරන්න බැරිව ඇති ..එහෙම නැත්තන් mod එක complete නැතිව ඇති crash වෙනවා ඇති ...එහෙම නැත්තන් හැමෝම මුන්ව පහත කරන නිසා එපා වෙලා ඇති ......එත් මේ වගේ දෙයක් කරන්න හදන එක අගය කරන්න ...
     
    Last edited:
    • Like
    Reactions: isuru_feat

    :yes:
    danata loke thina wadima player base ekak thina multiplayer games serama wage custom mods nisa haduna ewa
    Dota(2003)-custom mod eka Warcraft 3 wala ,eke hadala thinneth 1998 wala star craft custom mod ekakin idea eka aragena
    Counter Strike- Half Life wala custom mod ekak

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෆේස් බුක් වල 100% ශ්‍රී ලාංකිකයි කිව්වට ඌ එහෙම කතාවක් කොහෙවත් කියල තිබ්බෙ නැහැ.. arma වලට mod එකක් කියල කලින්ම කියල තිබුනෙ..
    අඩු ගානෙ ඌ mod එකක් හදන්න හරි try කළානෙ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    11.gif
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සුපිරිද නැද්ද කියන්නත් හදන්න එපැයි Arma2 ගෙම් එකට මොඩ් එකක් හදලා ටෙක්ස්ටුවර්ස් වෙනස් කරලා එක තමන්ගේ එකක් කියන්නෙහ් කොහොමද ? එහෙම බැලුවොත් ජිටිය්යේ මොඩ් එකක් හදපු එකාට GTA ගෙම් එක අයිතිද ? මිනිස්සුන්ව අන්දලා අන්තිමෙදි වැඩේ මාට්ටු වෙගෙන එනකොට ආන්ඩුවටත් බැනලා සි0හලා ජාතියටත් බැනලා ශෙප් වෙන එක හරිද ?
    ඔය මොඩ් එක හදපු එවුන්ට ඔනි කම තිබ්බේ Arma2 ගෙම් එකත් තමන්ගේ එකක් විදිහට රිලිස් කරනන්හ් ...
    මෙක කියවලා හිටහන් .... වෙන ත්‍රිඩ් එකකට දාපු කමෙන්ට් එකක්
    http://www.elakiri.com/forum/showpost.php?p=19193561&postcount=5

    හපොයි මෙක දැක්කහම මට අර මුලින් දැක්ක පොස්ට් එකෑ ගැම්ම නැති වුනා නේ :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ හැම කොම්ටුවක්ම කියෙව්වම මොකද හිතෙන්නේ ...සම්ප්‍රදායික සිංහලයෝ තමන්ගේ හැංගුන ගතිගුණ පෙන්නවා ...

    මුන් මේ හදපු game එක , mod එක හරි මොකක් හරි හැදුවනේ ..උඹලා මේ වගේ අලුත් වැඩක් කරලා තියෙනවද ..අපි කියමුකෝ කරලා තියෙනවා කියලා එක්කෙනෙක් දෙන්නෙක් ..එත් මෙතන හැමෝම මේක MOD එකක් කිය කිය මේ වැඩේ පහත් කරලා කතා කරන්නේ ඇයි ..?

    මේක හදපු එවුන් ඔය කියන විධිහට වෙන Game එකක core එක අරගෙන mod කරලා හරි හදලා තියෙනවනේ .... එක අගය කරපල්ලා ....මුන් game එකක් හොරකම් කරලා හදලා නම් එක game එක out උනාම බලන්න....මෙතන ඉන්න එවුන්ගේ 99% ම තියෙන්නේ පැහැදිලි ඉරිසියාව ...මේ වගේ වැඩක් කරන්නෙත් නෑ..කරන්න දන්නෙත් නෑ ..කරන්න උත්සහ කරන එවුන්ට කරන්න දෙන්නෙත් නැ ....මාත් හොද game පිස්සෙක් තමතමයි කලින් ..එත් ලංකාවේ game එකක් ( උබලා කියන විධිහට MOD එකක් ) play කරන සතුට මට ඔය ලොකු ලොකු game play කරනවාට වඩා දැනෙනවා ..අපේ එවුන්ගේ වැරැද්ද තියෙන්නේ එක පාරටම හද අල්ලන්න යනවා ..යකෝ ඉස්සෙල්ල මෙහෙම mod එකක් හරි හදලා gaming පැත්තට යන එවුන් ඉන්න එක ගැන සතුටු වෙයන් .......මම නම් කියන්නේ උබලා මේක mod එකක් කිය කිය දගලනවා නම් හදපන් original game එකක්.....බැරි නම් කටවහගෙන හිටු කරන එකෙක්ට දියුණු වෙන්න දීලා ...

    මුන්ට අනුමැතිය ලැබුනේ නෑ කියලා project එක නවත්තන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් ...සමහරවිට නැවත ජාතිවාදය අවිස්සෙනවා කියලා මේකට අනුමැතිය නොදී ඉන්නවා ඇති ..media එකකින් කිව්වා නම් වැඩේ දවසෙන් හරියනවා .....එත් මෙතන තව ප්‍රශ්න ඇති ..ඇත්තටම game එකක් mod කරලා නම් දැන් මේක උන්ගේ game එකක් විධිහට out කරන්න බැරිව ඇති ..එහෙම නැත්තන් mod එක complete නැතිව ඇති crash වෙනවා ඇති ...එහෙම නැත්තන් හැමෝම මුන්ව පහත කරන නිසා එපා වෙලා ඇති ......එත් මේ වගේ දෙයක් කරන්න හදන එක අගය කරන්න ...

    irisiyava thami. puluwan ekek innava nam uta vena game ekak hari hadanna kiyanna
    api sup eka dennam
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    ela:cool: