3D සමනලවැව වානේ තාක්ෂණය Ancient wind - driven iron smelting furnaces

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    උබල වගේ මිනිස්සු තමයි අපි නොදන්න දේ කියල දෙන්නෙ. නියමයි මචන්. මේ විදිහට තවත් වීඩියෝ කරන්න. පුළුවන් නම් සීගිරියෙ තිබ්බ වාරි තාක්ෂණය වගේ දේවල් 3D කරලා අපිට පෙන්නන්න. බලන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. කරලා වැඩක් නෑ කියල කවදාවත් හිතන්න එපා. උබේ තියෙන ටැලන්ට් එකෙන් උපරිම ප්‍රෙයා්ජන ගනින්. :love:
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    උබල වගේ මිනිස්සු තමයි අපි නොදන්න දේ කියල දෙන්නෙ. නියමයි මචන්. මේ විදිහට තවත් වීඩියෝ කරන්න. පුළුවන් නම් සීගිරියෙ තිබ්බ වාරි තාක්ෂණය වගේ දේවල් 3D කරලා අපිට පෙන්නන්න. බලන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. කරලා වැඩක් නෑ කියල කවදාවත් හිතන්න එපා. උබේ තියෙන ටැලන්ට් එකෙන් උපරිම ප්‍රෙයා්ජන ගනින්. :love:

    ස්තුතියි ...මචො....සීගිරි කලේ....මේක තමයි...කාලෙකට කලින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    ස්තුතියි ...මචො....සීගිරි කලේ....මේක තමයි...කාලෙකට කලින්

    පහර බන්. නියමෙටම තියෙනවා. අර ගෝඨාභයගෙ 3D එක්ත් කරේ උබද ? subscribed :cool: