3D Animation ‍ඉ‍ගෙන ගන්න අයට රස රහස්

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
picture.php
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මට ගොඩක් අය මේ විෂය ගැන අහලා මැ‍සේජ් එවලා තිබ්බා
    ඒ අයට ලගදිම උත්තර දෙන්නම්
    පුලු පුලුවන් අයට උත්තර දුන්නා
     
    • Like
    Reactions: Leo_D

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    3D max පාඩම් මාලාවක් පටන් ගන්නද
    patan ganna hithana deyak naha.math hari asai igena ganna. :yes: photoshop nam dannawa eth 3d animation paththen mukuthma danne naha.cinema 4d, 3d max, maya, zbrush me software okkoma thiyenawa but thaama ekak wath hariyatama baha.:no:
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    patan ganna hithana deyak naha.math hari asai igena ganna. :yes: photoshop nam dannawa eth 3d animation paththen mukuthma danne naha.cinema 4d, 3d max, maya, zbrush me software okkoma thiyenawa but thaama ekak wath hariyatama baha.:no:

    3d max saralai ඒත් මායා සංකීර්ණයි
    හරියට අල්ලගත්තොත් වැඩ කරනකොට නම් මායා පට්ට ලේසියි

    zbrush පාවිච්චි කරන්නේ මොඩල් වලට ඩීටේල් දාන්න
    ඒ කියන්නේ මනුස්සයෙක්ගේ මූනේ රැලි වගේ දේවල් මායා වලින් දාන්න අමාරුයි
    ඒත් ඒ වගේ දේවල් මේකෙන් කරගන්න පුලුවන්
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    machan..mat JAVA igena ganna hoda site ekak kiyannko..self study parak daganna puluwanda?java hoda course ekak karanna plce ekak kiyanna....sorry wenna one 3D animation eke mewa dammta hode :)

    oyala danavada visiting card design karana soft wear ekak ehema?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    machan..mat JAVA igena ganna hoda site ekak kiyannko..self study parak daganna puluwanda?java hoda course ekak karanna plce ekak kiyanna....sorry wenna one 3D animation eke mewa dammta hode :)

    oyala danavada visiting card design karana soft wear ekak ehema?

    ජාවා ගැන නම් දන්නේ නෑ පුතෝ
    මම නම් විසිටින් කාර්ඩ් ඩිසයිනින්ග් කරන්නේ potoshop වලින්
    නෙට් එකේ template තියනවා ඕනි තරම්
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    ජාවා ගැන නම් දන්නේ නෑ පුතෝ
    මම නම් විසිටින් කාර්ඩ් ඩිසයිනින්ග් කරන්නේ potoshop වලින්
    නෙට් එකේ template තියනවා ඕනි තරම්

    tnx for reply bro :yes::yes: