3D Architecture jobs !!!!

thivanka077

Member
Sep 13, 2008
130
0
0
machanla dannawanam kiyapallako 3D Architecture job ekak hoyaganna vidihak..thiyanwanam post ekaka dapalla...:D
 

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    Architecture 3D Designer bn... 3D Max use karanne....

    Uba popular dial ekak newe nan owata jobs ne ban

    uba Archtect da Draughtsman da 3d karanne mona software ekada use karanne

    මචො freelance කරන්න...හරියට කරනවානම් මාසෙකට අවම රු 200,000 ක්,10,000,000 උපරිම දක්වා projects ඔනැතරම් තියෙනවා...මෙ ඔක්කොම ලංකාවේ විතරමයි...හැබැයි එක ඉතින් උබේ talent එක අනුව තමයි..හැබැයි හරියට dead line එකට project deliver කරන උන් හරි අඩුයි..
     
    මේ Architectural 3d visualizer field එකේ මම අවු 10ක්.....හරියට වැඩක් කරන උන් අඩුම ගානේ 5ක් 6අක් තමයි තවම හම්බවෙලා තියෙන්නේ..... freelance කරන උන් ඔනැතරම් ඉන්නවා වේලි වේලි...project නැ..නැ කිය කියා.... ඒක ඉතින් රටේවත්,ආන්ඩුවවත් Architects ලගෙවත් වරදක් නෙමෙයි....උන්ගේම වරද....කරන එකක් හැගීමකින් ඉවර කරන්නේ නැ.....
    .
    .... :yes::yes::yes::yes::yes:
     
    Last edited: