3D glasses

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය නිලුයි රතුයි පාට ග්ලාස් දෙකෙන් බලන්න ෆිල්ම් දෙක තුනක් දියන්කො බං.. :D

    mamath illuwa නිලුයි රතුයි පාට ග්ලාස් දෙකෙන් බලන්න ෆිල්ම් දෙක තුනක්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,300
    17,234
    113
    macha ntest karala balanna podi video kaallak hoya ganna bariweyida kmp eken balanna 100mb withara ekak

    ඔය නිලුයි රතුයි පාට ග්ලාස් දෙකෙන් බලන්න ෆිල්ම් දෙක තුනක් දියන්කො බං.. :D

    මචං දැනට ටෙස්ට් කරන්න නම් මෙන්න මේ video එක... youtube එකේම අඩුම 480p වලින් වත් play කරලා බලන්න..ඒත් මේක එච්චර හොදට එන්නෙ නෑ

    උබට full movie එකක්ම බලන්න ඕන නම් මෙන්න මේකෙන් ගන්න....මේවා එලටම වැඩ :cool:..මේ ඔක්කොම 3D films

    http://yify-torrents.com/browse-movie/0/3D/All/0/latest
     
    Last edited:

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman

    Tnx Bro...