3D Modelling, 3D Animation කරන්න අතින් චිත්‍ර අදින්න පුලුවන් වෙන්න ඕනද?
තනියම ඉගෙන ගෙන මේක කරන්න එක අත්යවශ්ය නැහැ කියල මන් දන්නව. ඒත් මේක Diploma / Degree level එකෙන් ඉගෙන ගන්න ඒක අත්යවශ්ය වෙනවද?
මට දැනට course සෙට් උනේ මේ 2ක .. මේක කරපු කවුරු හරි ඉන්නවද?
Higher National Diploma in 3D Animation & Visual Effects Lanka Foundation Institute
BA (Hons) Animation & VFX AMDT School of Creativity
amdt course eka nam tikak expensive athi. anith eka gana nam danne na.