සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මෙච්චර කාලෙකට 3D Film එකක් බලලා නැහැ හෝල් එකකින්. 3D TV එකකින් නම් පොඩ්ඩක් බලලා තියෙනවා. හෙට අනිද්දා දිහා බලන්න යන්න ඉන්නේ.

    1.දැනට ලංකවේ හොඳම 3D Theater එක මොකක්ද ?

    2. මොනවද මේ වෙලාවේ බලන්න තියෙන හොඳ 3D Films ? Halls වල තියෙන



    ගාන එච්චරම අවුලක් නැහැ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සැවොයි තමයි මම ගිහින් තියෙන එවාගෙන් නම්. එම්පයර් එක තමයි ගනන් වැඩිම .ඒක හින්දා ඒකේ කොලිටිය වඩා හොදයි කියලා හිතනවා . එත් මම ගිහිල්ලා නම්න් ඈ.ඒක නිසා හරියට කියන්න දන්නේ නෑ.මේ දව්ස්වල නම් හොද 3ඩි ෆිල්ම්ස් නෑ. අගොස්තු3 වගේ මිෂන් ඉම්පොසිබල් අලුත් එක එනවා ඒක බලන්න යන්න