3D movies vs Balcony

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මචන්ලා Balcony එකේ ඉදලා 3D movie එකක් බලනකොට අවුල්ද ? ඒ කියන්නේ බිම ඉදලා බලන තරම් quality එකට පෙන්නේ නැති සින් එකක් තියනවද ?