මට ලොකු උදව්වක් ඕන අපේ එලකිරි කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන්
ඒ තමයි මට 3D රූපයක් ඇද ගන්න ඕන...
...3D පේන්ට් සදහා මෙය බලන්න...
මට ඕන මංගාව තියන Image 1ක් 3D විදියට canvas 1ක ඇද ගන්න. ඒකට කවුරුහරි දන්න අය ඉන්නවද?? කොච්චර විතර වියදමක් යයිද ඒකට...
දන්න අය ඉන්නවානම් කියන්න...
Last edited: