3D priniting Pen පාවිච්චි කරන අය ඉන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අරය අගල් 3ක , ගනකම 1 cm විතර රව්මක් හදාගන්න පුළුවන් වෙයිද ? ඇන 2ක් අල්ලගන්නත් ඕන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    අඟල් 6ක එස්ලෝන් බටේකින් කෑල්ලක් කපා ගන්නකො.
    ඇණ දාන්න බ්‍රෙකට් දෙකක් ෆයිබර් වලින් හදාගන්න.

    විශ්කම්භය අඩුකරගන්න ඕනෙනං, බට කෑල්ල පලල ඕනෙ ගානට තියල අලව ගන්න.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අඟල් 6ක එස්ලෝන් බටේකින් කෑල්ලක් කපා ගන්නකො.
    ඇණ දාන්න බ්‍රෙකට් දෙකක් ෆයිබර් වලින් හදාගන්න.

    විශ්කම්භය අඩුකරගන්න ඕනෙනං, බට කෑල්ල පලල ඕනෙ ගානට තියල අලව ගන්න.
    අඩෝ පට්ට idea එකනේ. තැන්කු :love: . බට නම් නැ . L එකක් කඩෙන් අරන් ගොඩ දාගන්න පුළුවන් වෙයි නෙ .