අරය අගල් 3ක , ගනකම 1 cm විතර රව්මක් හදාගන්න පුළුවන් වෙයිද ? ඇන 2ක් අල්ලගන්නත් ඕන.
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela May 19, 2021 #1 අරය අගල් 3ක , ගනකම 1 cm විතර රව්මක් හදාගන්න පුළුවන් වෙයිද ? ඇන 2ක් අල්ලගන්නත් ඕන.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 19, 2021 #2 BUMPER Reactions: san2d3 and PHBhagya
PHBhagya Well-known member Feb 26, 2020 25,066 3 118,707 113 Gampaha May 20, 2021 #3 අඟල් 6ක එස්ලෝන් බටේකින් කෑල්ලක් කපා ගන්නකො. ඇණ දාන්න බ්රෙකට් දෙකක් ෆයිබර් වලින් හදාගන්න. විශ්කම්භය අඩුකරගන්න ඕනෙනං, බට කෑල්ල පලල ඕනෙ ගානට තියල අලව ගන්න. Reactions: TCB Rox, Arumbaya De Almeida, NRTG and 4 others
අඟල් 6ක එස්ලෝන් බටේකින් කෑල්ලක් කපා ගන්නකො. ඇණ දාන්න බ්රෙකට් දෙකක් ෆයිබර් වලින් හදාගන්න. විශ්කම්භය අඩුකරගන්න ඕනෙනං, බට කෑල්ල පලල ඕනෙ ගානට තියල අලව ගන්න.
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela May 20, 2021 #4 PHBhagya said: අඟල් 6ක එස්ලෝන් බටේකින් කෑල්ලක් කපා ගන්නකො. ඇණ දාන්න බ්රෙකට් දෙකක් ෆයිබර් වලින් හදාගන්න. විශ්කම්භය අඩුකරගන්න ඕනෙනං, බට කෑල්ල පලල ඕනෙ ගානට තියල අලව ගන්න. Click to expand... අඩෝ පට්ට idea එකනේ. තැන්කු . බට නම් නැ . L එකක් කඩෙන් අරන් ගොඩ දාගන්න පුළුවන් වෙයි නෙ .
PHBhagya said: අඟල් 6ක එස්ලෝන් බටේකින් කෑල්ලක් කපා ගන්නකො. ඇණ දාන්න බ්රෙකට් දෙකක් ෆයිබර් වලින් හදාගන්න. විශ්කම්භය අඩුකරගන්න ඕනෙනං, බට කෑල්ල පලල ඕනෙ ගානට තියල අලව ගන්න. Click to expand... අඩෝ පට්ට idea එකනේ. තැන්කු . බට නම් නැ . L එකක් කඩෙන් අරන් ගොඩ දාගන්න පුළුවන් වෙයි නෙ .
lgayyamp Well-known member Jan 16, 2019 3,493 3,537 113 කොලොම්පුරේ May 23, 2021 #5 B U M P Click to expand...