3D ප්‍රින්ටර් එකක් ඔර්ඩර් කරා.. මේකට 1.75mm PLA ෆිලමන්ට් එකක් ගන්න ඕනා.. 3D print කරන කට්ටිය රිකමන්ඩ් කරන බ්‍රැන්ඩ් එකක් එහෙම තියෙනවාද? ප්‍රයිස් එකට වඩා කොලිට් එක තමයි ඕනා..