3D Printer හදට යන්න යන්නෙ.. NASA manufactures a 3D printed rocket part — and, no, it doesn’t melt
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Jul 16, 2013 #1 3D Printer හදට යන්න යන්නෙ.. NASA manufactures a 3D printed rocket part — and, no, it doesn’t melt
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Jul 16, 2013 #2 කියන හැටියට 3D Printer එකෙන් පාර්ට්ස් හදන එක ලාබයිලු.. ඒ වගේම ඉක්මන්ලු.. අවුරුද්දක් යන වැඩේ මාස හයකින් කරන්න පුලුවන්ලු.. දැනටමත් රොකට් සහ ජෙට් එන්ජින් වල ඉන්ජෙක්ටර් නොසල් මෙහෙම හදලා තියනවලු.. ශොක් නේද? කවදාහරි අපිටම ගෙදර රොකට් එකක් හදාගන්න පුලුවන් වෙයි බ්ලුප්රින්ට් ටිකයි 3D Printer එකයි ගෙනාපුවහම.. Reactions: Gayan_BC
කියන හැටියට 3D Printer එකෙන් පාර්ට්ස් හදන එක ලාබයිලු.. ඒ වගේම ඉක්මන්ලු.. අවුරුද්දක් යන වැඩේ මාස හයකින් කරන්න පුලුවන්ලු.. දැනටමත් රොකට් සහ ජෙට් එන්ජින් වල ඉන්ජෙක්ටර් නොසල් මෙහෙම හදලා තියනවලු.. ශොක් නේද? කවදාහරි අපිටම ගෙදර රොකට් එකක් හදාගන්න පුලුවන් වෙයි බ්ලුප්රින්ට් ටිකයි 3D Printer එකයි ගෙනාපුවහම..
Gayan_BC Well-known member Jan 28, 2012 5,967 847 113 Everywere Jul 16, 2013 #4 patta macahn tfs uncle ... ;p
Busted Active member Oct 12, 2011 623 52 28 Planet Earth Jul 16, 2013 #7 plastic 3d printer ekakin ekek Gun ekakuth hadala thibbe adenawa