3D Printer හදට යන්න යන්නෙ..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    3D Printer හදට යන්න යන්නෙ..

    NASA manufactures a 3D printed rocket part — and, no, it doesn’t melt

    nasa-3d-printed-rocket-injector.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියන හැටියට 3D Printer එකෙන් පාර්ට්ස් හදන එක ලාබයිලු.. ඒ වගේම ඉක්මන්ලු.. අවුරුද්දක් යන වැඩේ මාස හයකින් කරන්න පුලුවන්ලු.. දැනටමත් රොකට් සහ ජෙට් එන්ජින් වල ඉන්ජෙක්ටර් නොසල් මෙහෙම හදලා තියනවලු.. ශොක් නේද? කවදාහරි අපිටම ගෙදර රොකට් එකක් හදාගන්න පුලුවන් වෙයි බ්ලුප්‍රින්ට් ටිකයි 3D Printer එකයි ගෙනාපුවහම..
     
    • Like
    Reactions: Gayan_BC