3D Printing

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Youtube පැත්තේ රවුමක් ගහද්දී දැක්කේ.. මේ technology එක යහපත් ආකාරයට යොදාගත්තොත් ඇත්තටම අනාගතයේදී ගොඩක් ප්‍රශ්න වලට උත්තරයක් වෙයි. :)



    3D printing ගැන තියන තව videos වගයක් :P

    http://www.youtube.com/watch?v=QD2Rdeo8vuE

    http://www.youtube.com/watch?v=IS4Xw8f9LCc

    මන්නම් වැඩිය මේ ගැන technological පැත්තෙන් දන්නේ නෑ. ඔයාලා මේ ගැන තව දේවල් දන්නවනම් ත්‍රෙඩ් එකේ share කරන්න. :D