3D TV & Smart TV

TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
mata help ekak oni

man 3D TV ekak gannai inne..abans eken machanla...eka eka ewa thiyenawane..man 70,000 kata wage LG ekak gannai hituwe,,,
mata danaganna oni 3d eka hodada...smart eka hodada...use karana aya poddak reply ekak dapallako...
 
TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
thnx for bumps

yaluwo kawruth naddo...man 3d ekakata yannada...smart ekei 3d ekei uses poddak therum karala denawada..?
 
TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
danna ekek upadesak dipallako banz.....

Salli tikak yata karannai yanne asawata..mokakda hoda?
 
milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    3d balanna one nam 3d ekak ganna
    hebei ethin 3d bluray play karanna mokak hari ekak tiyenna one
    anika 3d tv ekak nam adugane 40 inch wath ganna
    lg 3d tv enne passive 3d hinda godak kattiyata ekapara balanna puluwan
    eka nisa lg awulak ne
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    mata help ekak oni

    man 3D TV ekak gannai inne..abans eken machanla...eka eka ewa thiyenawane..man 70,000 kata wage LG ekak gannai hituwe,,,
    mata danaganna oni 3d eka hodada...smart eka hodada...use karana aya poddak reply ekak dapallako...

    3D Smart TV ekak ganna try karapan. :yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    අපෙ එක නම් මචන් 3D විතරයි,,smart නෙමෙයි,,මම් නම් බලන්නෙ yify එකෙන් 3D copy එකක් dwnld කරල pen එකකට දාල,ඒක tv එකට ගහල මචන්,අවුලක් නෑ,,එල,මට නම් එහෙම හොදයි,,උබනෙ ගන්නෙ,උබෙ කැමැත්තට හරියන විදියට ගනින් :) :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    LG ගන්න කොට පොඩ්ඩක් පරිස්සමෙන් මචං. මේ පහු ගිය දවස් වල එළකිරියේ සහෝ කෙනෙක් පොස්ට් එකක් දාල තිබ්බ ගත්ත LG TV එක packing කඩල නැතුව ගත්තත් ගෙදර ගිහින් ON කරලා බලනකොට ON time එක 300 hours තිබ්බ sceen එකක්. ඒ කියන්නේ use tv එකක් තමා දීල තියෙන්නේ. ඉතින් මචං හොදටම check කරලා ගනින් මචං
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මගේ නම් තියෙන්නේ සැම්සුන්ග් ස්මාර්ට් ටීවී එකක්.... :) 32"

    මචන්! මේ ෆිල්ම් එකේ 3D වර්ෂන් එක බලලා නැද්ද??:P
    nagina_1325766020.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    3d balanna one nam 3d ekak ganna
    hebei ethin 3d bluray play karanna mokak hari ekak tiyenna one
    anika 3d tv ekak nam adugane 40 inch wath ganna
    lg 3d tv enne passive 3d hinda godak kattiyata ekapara balanna puluwan
    eka nisa lg awulak ne

    :yes: thnx yaluwa
     
    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    LG ගන්න කොට පොඩ්ඩක් පරිස්සමෙන් මචං. මේ පහු ගිය දවස් වල එළකිරියේ සහෝ කෙනෙක් පොස්ට් එකක් දාල තිබ්බ ගත්ත LG TV එක packing කඩල නැතුව ගත්තත් ගෙදර ගිහින් ON කරලා බලනකොට ON time එක 300 hours තිබ්බ sceen එකක්. ඒ කියන්නේ use tv එකක් තමා දීල තියෙන්නේ. ඉතින් මචං හොදටම check කරලා ගනින් මචං

    sirada ban...kohomada tv eke ON Time check karanne?
     
    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    අපෙ එක නම් මචන් 3D විතරයි,,smart නෙමෙයි,,මම් නම් බලන්නෙ yify එකෙන් 3D copy එකක් dwnld කරල pen එකකට දාල,ඒක tv එකට ගහල මචන්,අවුලක් නෑ,,එල,මට නම් එහෙම හොදයි,,උබනෙ ගන්නෙ,උබෙ කැමැත්තට හරියන විදියට ගනින් :) :)

    elakiri....math ehema thama karanna hithan inne...