ලොලේ ලොල්.. ඔය පෙන්නුවේ උබේ දැනුවත්කම තමයි. මේ ත්රෙඩ් එක පටන් ගත්ත එක්කෙනා අරගෙන තියෙන්නේ LED TV එකක්. එකේ තියෙන්නේ LED Back light එකක් විතරයි. ඒ TV එක True LED නෙමෙයි. Display Technology එක LCD.උඹේ නොදන්නකම නිසා වෙන්ට ඇති මයෙ හිතේ ඔය!මචං භාණ්ඩ දෙකකට නම් දෙකක් තියෙන්නෙ පුක කහනවට වැඩිපුර නම් දාල නෙවෙයි. ඒ දෙකේ භාවිතා වෙන්නෙ එකකට එකක් වෙනස් තාක්ෂණ නිසා. LCD වල මචං ඉලෙක්ට්රෝඩ පෘෂ්ඨයක් මත අතුරන ලද liquid crystals, ඉලෙක්ට්රෝඩ මගින් ඇති කරන විද්යුත් ස්ඵන්ද වලට උත්තේජනය වෙලා විවිද වර්ණ ඇතිකරන එකයි කරන්නෙ. ඒක ප්රතිදීප්ත නොවන නිසා image එක පේන්න backlight එකක් උවමනා කරනව. ඒක නිසා LCD වලට backlight එකක් එනව.
LED display වල තාක්ෂණය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. LED display වල ඇතිකරන image එක ප්රතිදීප්ත නිසා ස්වයංසිද්දවම දීප්තිමත් image එකක් ගොඩනගනවා. backlight එකක් අනවශ්යයි.
මෙතන ඔය ඔක්කොම කියන්න බෑ. මේකට ගිහින් බලපන් දන් නැත්තං!
http://en.wikipedia.org/wiki/LED_display
http://en.wikipedia.org/wiki/Liquid_crystal_display

මචං භාණ්ඩ දෙකකට නම් දෙකක් තියෙන්නෙ පුක කහනවට වැඩිපුර නම් දාල නෙවෙයි. ඒ දෙකේ භාවිතා වෙන්නෙ එකකට එකක් වෙනස් තාක්ෂණ නිසා. LCD වල මචං ඉලෙක්ට්රෝඩ පෘෂ්ඨයක් මත අතුරන ලද liquid crystals, ඉලෙක්ට්රෝඩ මගින් ඇති කරන විද්යුත් ස්ඵන්ද වලට උත්තේජනය වෙලා විවිද වර්ණ ඇතිකරන එකයි කරන්නෙ. ඒක ප්රතිදීප්ත නොවන නිසා image එක පේන්න backlight එකක් උවමනා කරනව. ඒක නිසා LCD වලට backlight එකක් එනව.




