3DTV එකක් ගත්තා ඒත්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇයි බන් එකම පින්තූරේ පැය දෙකකට වඩා තියන්න එපා කියන්නේ. TV logo (eg:AXN) දිගටම වැටිලා තියෙනවනේ වෙනස් වෙන්නේ නැතිව.

    පික්සෙල්ස් මැරෙන නිසා වෙන්නැති බං. මම හිතන්නේ ටිවී එක හදපුකාට ලෝගෝ එක වෙස් වෙන්න හදන්න තරම් මොලයක් නැති වෙන්න ඇති. :lol:
     
    Last edited: