3g වලින් wifi යමු .......

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මෙච්චර කල් මම පාවිච්චි කලේ ඩොන්ගල් එකක් ඉන්ටෙර්නෙට් යන්න මචන්ලා එත් එකේ වාසි අවාසි උබලා දන්නවා ඇතිනේ. මේකට විසදුමක් විදියට මොබිටෙල් එකේ දෙන 4g රව්ටරේ ගත්තා මේකේ වාසිය තමා 4g නැතිවුනාට 3g වලින් සුපිරියට වැඩ !! ඩොන්ගල් කලකිරුණු පොරකට කියපු බාන්ඩ් !!!!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙච්චර කල් මම පාවිච්චි කලේ ඩොන්ගල් එකක් ඉන්ටෙර්නෙට් යන්න මචන්ලා එත් එකේ වාසි අවාසි උබලා දන්නවා ඇතිනේ. මේකට විසදුමක් විදියට මොබිටෙල් එකේ දෙන 4g රව්ටරේ ගත්තා මේකේ වාසිය තමා 4g නැතිවුනාට 3g වලින් සුපිරියට වැඩ !! ඩොන්ගල් කලකිරුණු පොරකට කියපු බාන්ඩ් !!!!

    :shocked:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    පොඩ්ඩක් තේරෙන්ඩ දානවද මචන්..ෆොටෝ එකක් එහෙම දාලා කාරිය :dull: