මෙච්චර කල් මම පාවිච්චි කලේ ඩොන්ගල් එකක් ඉන්ටෙර්නෙට් යන්න මචන්ලා එත් එකේ වාසි අවාසි උබලා දන්නවා ඇතිනේ. මේකට විසදුමක් විදියට මොබිටෙල් එකේ දෙන 4g රව්ටරේ ගත්තා මේකේ වාසිය තමා 4g නැතිවුනාට 3g වලින් සුපිරියට වැඩ !! ඩොන්ගල් කලකිරුණු පොරකට කියපු බාන්ඩ් !!!!

Mokakda wasiya? Rental kohomada?
Mobitel paadui neda ban ?
පොඩ්ඩක් තේරෙන්ඩ දානවද මචන්..ෆොටෝ එකක් එහෙම දාලා කාරිය