මේ පින්තූර 3 බලපං මචං, මට තියෙන ප්‍රශ්නෙ 4G Coverage එකක ඉඳන් Video Call එකක් ගන්න බැරිද කියන එක? තව දෙයක් 4G Coverage ඉද්දි Voice Call එකක් එන්න හදද්දිම නිකම්ම EDGE වලට මාරු වෙනවා ඒ කියන්නේ 3G Coverage වල වගේ 4G එකේ එකේ Voice Call වැඩ නැද්ද බං, මට පොඩ්ඩක් මේක තේරුම් කරල දීපං,,,



