3G & 4G Coverage prob?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට පේන්නේ තාම ඔය 4G තාක්ෂණය එච්චරටම සාර්ථක නෑ වගේ බං ලංකාවේ, ඒකයි ඔය හැම අවුලක්ම, මගෙත් අර Mobitel 4G වල තමයි බං අවුල තියෙන්නේ, 4G Coverage ඉද්දි Voice Call යන්නේ නෑ බං EDGE වලට මාරු වෙනවා බං, මටත් හිතාගන්න බෑ අවුල මොකක්ද කියලා...
    Aluth firmware ODIN eken install karala balanna. Phone eka mokakda? Specially change modem.
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    machan 4G or 3G iddi voice call ekak gannakota network eka maaru wenawa 2G walata , godak welawata signal strength ekath balapanawa 3G and 4G walata, oya data network ekak use karannathi hama welawakama eka use karana kenekta yanawa ehemai nwtwork eka design karala thiyenne
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ow ban mobitel thama. Eth lagakadi idan internet nam aulak thiyanawa. Mama data on karala thiyene every time. Idle time eken pase chrome app eka time out kiyala error ekek enawa. Un kiyanawa dual mode eken network eke thiyanna epa wcdma only danalu. Ehenam mokatada ban 4G phone gathe. Ane manda mun kiyana ewa.

    Issara Mobitel wala oya awula thibbe na langakadi idan thamai kela wela thiyenne Dialog nm supiriyata enawa :yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan 4G or 3G iddi voice call ekak gannakota network eka maaru wenawa 2G walata , godak welawata signal strength ekath balapanawa 3G and 4G walata, oya data network ekak use karannathi hama welawakama eka use karana kenekta yanawa ehemai nwtwork eka design karala thiyenne

    මචං මගේ නම් 3G ඉද්දි ඔහොම අවුලක් නෑ බං, කෝල් එකක් ආවොත් 3G වල ඉඳන්ම කෝල් එක යනවා බං, ඒක නම් ෂුවර්!
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ආහ් බං මගේ මොබිටෙල්, ඔය සීන් එක මගෙන් වෙනවා බං 3G වල ගොඩක් idle වෙලා තිබිලා Data Off කරල ආයිත් On කළාම සීන් එක හරියනවා බං,,,