3Kg බුරියානි කන්න පුලුවන්ද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    ඔයවගේ youtube චැනල් ගොඩක් තියෙනවා. සමහර එවුන් කනහැටි දැක්කහම පිස්සු හැදෙනවා. මම හිතන්නේ උන් දවසක් විතර බඩගින්නේ ඉදල කන්නේ. ,මේකත් දැන් විලාසිතාවක්. සල්ලි හම්බකරන රස්සාවක්



     
    • Like
    Reactions: saja

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    ඔය චැනල් එක මන් බලනවා.අම්මට සිරි වෙන කෑමක් කන්නෙ මූ.මේ වගේ එකෙක්ට වෙඩින් වලට එහෙම එන්න කියන්නෙ නැතුව ඇති
    bada wale dagara nathuwa ati