3rd party insurance gena yamak denaganna one ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තේරුනේ නෑ කියාන්කෝ... :sorry:

    එතකොට වාහනේ යන එවුනුත් තුන් වන පාර්ශවය ද?


    සිංහල තේරෙනවා නම් ආයේ කියවපන්. නැත්නම් මේක බලපන්

    Third party car insurance also provides cover for your passengers, in case they are injured while in your car. You and your car will not be covered if you have an accident that is your fault, or if your car is stolen or damaged or destroyed by fire.


    Third party motor insurance

    Third party motor insurance is the minimum cover required by law in the UK. Policy details may vary from insurer to insurer, but all third party policies should coveryou for costs that arise as a result of:

    injuries to or the death of other people, including passengers in your vehicle
    damage to other people's vehicles
    damage to other people's property 
    accidents caused by passengers in your vehicle
    accidents or damage caused by a caravan or trailer attached to your vehicle

     Third party policies cover you regardless of who is at fault (you or the other driver).Third party fire and theft policies cover everything that third party policies cover, but with added protection against:your vehicle being stolenyour vehicle being damaged or destroyed in a fireThird party policies do not cover costs that arise as a result of damage to your own vehicle – for this you need comprehensive motor insurance.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    machan eka wenne mehemai , oya yana eun yanne Salli gewala hire ekak widihata num a yana passenger third party , ehema nattam eka third party wenne neh, eg- ube yaluwek ge wahaneka ubawa yalu kamata ubata lift ekak deddi accident unoth uba t/p nemei , oya 3wheel ekaka hire ekata aran yaddi accident ekak wela oyata injure unoth oya Third party , ethakota oya oyage yaluwek ge veh ekak yalu fit ekata illan gihilla oyage kattiyak veh inside eke indala injure unath oyala third party nemei ( habai oya mona de kiwwath court ekata giyahama oya hemadema dibatable )

    :angry::angry:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Ow Gevanawa......

    Habai Nikamma Gevanne na.. Mulinma Happuna Wahana 2 Aragena yanawa Policiyata...
    (policiye dawas 3k vage thiyana One wahana 2ma)
    ita Passe Ubata nadu danawa... Ema Nadu dammama Awrudu ganan Uba Nadu Kiyanna One..
    Anna Ita Passe Thamai Ubage Insurance Company eka Avilla Anith kenage Clame eka gevanne :P

    Oya Okkotama Vada Lasi Ekko Godin Beera Ganin..
    nathnm Uba Athin Salli deepn

    Nadu Kiyannama Yanawa Okkotama Vada salli :P
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ඇයි සල්ලි අමාරුවෙන් ගන්නේ. උබ ගන්න සල්ලියක් නෙමෙයි උබට මහන්සි වෙන්න. තර්ඩ් පාටි ඉන්සුවරන්ස් එකක් දැම්මහම වාහනයත්, ඒක එවෙලේ පදින ඩ්‍රයිවරුත් ඇරෙන්න ඉතිරි ඔක්කොම ගිවිසගත් මුදලේ ප්‍රමාණයට වෙනකන් ආවරණය වෙනවා. උබ වාහනේ පදිනකොට වාහනේ ඇතුලේ ඉන්න අනික් උනුත් තර්ඩ් පාටි හැටියටයි සලකන්නේ. රටවල් වලනම් වැරැද්ද උබේ කියල ලිකිතව පිළිගන්නවානම් උබේ ඉnසුවරන්න්ස් එකෙන් අනතුරින් හානි වුන හැමෝටම (පුද්ගල හා දේපොළ ) වන්දි ගෙවනවා.
    තර්ඩ් පාටි වලට, කැමතිනම් තව ගානක් ගෙවල ඩ්‍රයිවර් වත් කවර් වෙන්න රක්ෂණය කරගන්න පුළුවන්. එතකොට වාහනේ ඇරෙන්න ඔක්කොම ආවරණය වෙනවා. වාහනේ තමුන්ගේ වියදමින් හදාගන්න වෙනවා.

    නඩු කේස් යන්නේ එකෙක් වැරැද්ද පිලිනොගත්තොත් හෝ වැරැද්දේ තක්සේරුව ගණනයේ ගැටළු මතුවුනහම ( උබ මේ ප්‍රතිශතය වැරදියි, අනික් එකා මෙච්චරක් වැරදියි වගේ සිද්දියක් splitliability )
    තව නොකියපු දේවල් තියෙනවා........

    නැත්නම් හප්පල පැත්තකට වෙන්නද කියන්නේ මෙන්න මගේ 3rd party insurance එක මේකෙන් ගන්න කියල??? ඉන්ෂුරන්ස් එකෙන් ගෙව්වෙ නැත්නම් අදාල අලාභය අපි ගෙවන්න ඕනේ අනෙක් පාර්ශවයට.

    ඒ මිනිස්සු කැමති වෙයිද මාස ගනන් නඩු කියල වන්දි ගන්න.

    ඔය ප්‍රොසීඩියර්ස් හරි යන්නේ නෑ ලංකාවේ අනතුරක් උනාම. අනික් මනුස්සයා කොහොම හැසිරෙයිද දන්නේ නෑ. ගොඩක් වෙලාවට ගොඩින් බේරගන්න වෙන්නේ.

    මොකද ෆුල් ඒවත් රිජෙක්ට් කරන්න ට්‍රයි කරන එකේ 3rd party වලට කොහොමත් ප්‍රයෝරිටි දෙන්නේ නෑලු. හොඳම දේ ෆුල් ඉන්ෂුරන්ස් දාන එක. එතකොට වද වෙන්න දෙයක් නෑ.