3RD ෂයි එකෙන් මැත්ස් වලින් කැම්පස් යන එක වැඩක් නැද්ද? හැම එකාම වයස යනවා කිය කිය හූල්ලනවා. දැන් අහලම එපාවෙලා
please help me
please help me
please help me
)3rd shy බැරි නම් කීපාරක් කරලා හරි government campus එකකට යන්න try karahan. Private campus උන්ව ගනන් ගන් නැ. (මාත් private campus එකකට යන්නේ. දවසක් degree එක ගැන ප්‍රශ්නයක් අහන්න ගිහින් උන් උත්තරයක් දුන්නා පොළොව පලන් යන්න හිතෙන. Eng යන්නත් බැරි උනා නම් නිකන් degree එකකට gov යන්නත් බැරි උනා නම් මෙතන කියවන් එන්න එපා වගේ අදහසක් කිව්වේ උන් කිව්වේ)

3RD ෂයි එකෙන් මැත්ස් වලින් කැම්පස් යන එක වැඩක් නැද්ද? හැම එකාම වයස යනවා කිය කිය හූල්ලනවා. දැන් අහලම එපාවෙලාplease help me
ඔව් අපරාදෙ වයස යනව යන්න එපා. ඉක්මනට මඟුලක් අරං කසාදයක් බැඳල ලමයි හදන එක තමා ජීවිතේ. ඉගෙන ගන්නවට වඩා වැදගත් ඒකAL කරන එකත් අපරාදෙ 19දි 1sy shy ලියන්නෙත්. 18න් බඳින්න තියෙන චාන්ස් එක අවුරුද්දක් පරක්කු වෙනව හෙන අපරාදෙ

අනුන් කියන ඒවා අහ අහ ඉන්නවනං උන්ට ඕනේ විදියට ජීවත් වෙයන් මෙතන ත්‍රෙඩ් දදා අහන්නැතුව![]()

ඔව් අපරාදෙ වයස යනව යන්න එපා. ඉක්මනට මඟුලක් අරං කසාදයක් බැඳල ලමයි හදන එක තමා ජීවිතේ. ඉගෙන ගන්නවට වඩා වැදගත් ඒකAL කරන එකත් අපරාදෙ 19දි 1sy shy ලියන්නෙත්. 18න් බඳින්න තියෙන චාන්ස් එක අවුරුද්දක් පරක්කු වෙනව හෙන අපරාදෙ

Uba kemathi deyak karapan.wayasata yanawa kiyana kattiya hitan inne immortal kiyala.Who knows uba heta marenna puluwan.Best is to stay happy
3rd shy බැරි නම් කීපාරක් කරලා හරි government campus එකකට යන්න try karahan. Private campus උන්ව ගනන් ගන් නැ. (මාත් private campus එකකට යන්නේ. දවසක් degree එක ගැන ප්‍රශ්නයක් අහන්න ගිහින් උන් උත්තරයක් දුන්නා පොළොව පලන් යන්න හිතෙන. Eng යන්නත් බැරි උනා නම් නිකන් degree එකකට gov යන්නත් බැරි උනා නම් මෙතන කියවන් එන්න එපා වගේ අදහසක් කිව්වේ උන් කිව්වේ)

Eka ekage time frames wenas bn achive karanda ganna kale wenas.... 3rd eka krnna loku endurance rkak tyenna one samaharu 3rd eke hodatama krnwa samahru results adu krgannawa epa wela hoda decision ekak ganna good luck
උඹට කැමති දෙයක් කරපන්.ඒත් දැන් maths කරල නම් engineering අැර ඊටත් වඩා හොයන්න පුලුවන් course තියනව බන්.