3RD SHY CAMPUS HELP

acryan

Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    mama SLITT eka Confession page eka baluwa fb eka hapoii ethakota thama therune Government uni yanna kiyala kattiyata kiyanna kiyala :(:( , habiyi bung moka kalath kamake na deshapalana wada walata nathuwa wada tika karaganna yanawa name only palayan government uni :):)
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538

    thanks mchn. Apo ow deshapalane nam onama na
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    උබ 3න් වෙනි පාරත් කරලද ඉන්නේ.නැත්නම් මේ පාර කරනවද
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    mama SLITT eka Confession page eka baluwa fb eka hapoii ethakota thama therune Government uni yanna kiyala kattiyata kiyanna kiyala :(:( , habiyi bung moka kalath kamake na deshapalana wada walata nathuwa wada tika karaganna yanawa name only palayan government uni :):)

    what is that page ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Private or government? Private නම් යන්න සල්ලි නෑ මචන්

    private yanna salli nattan aniwa 3rd shy karala eng yanna try karapan uparimenma. 1st ,2 nd ,3rd kiyala wenasak na uni ekedi wath eliyata awama wath.. karana de hodinma karapan wena dewal natuwa. athdakeemen kiyanne..

    mata pena widiyata ubata tiyena ekama chance eka gov. eng yana eka tamai. dan eka eka ayyala awith eka eka ewwa kiyayi. uba kamattak karapan. mama kiyanne mage athdakeemen. :):) gov. eng giye nattan nikan lapai sipai pvt ewata gihin wadak na lankawe atule piliganeemakuth na pitaratawala piliganeemakuth na. yanawanan wena ratakata ma palayan studies walata. gov. eng karata passe ubata lesiyenma wena ratakata unath yanna puluwan.

    nattan wena un kiyana ewa ahala awith thread ekak dapan "mata kelauna" kiyala. matat link eka ewapan comment karanna..
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    3RD ෂයි එකෙන් මැත්ස් වලින් කැම්පස් යන එක වැඩක් නැද්ද? හැම එකාම වයස යනවා කිය කිය හූල්ලනවා. දැන් අහලම එපාවෙලා:no:please help me

    :baffled:oya kathawa kiyapu un hariyata wisthara dannathuwa athi.ehema awlak na
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    3rd shy බැරි නම් කීපාරක් කරලා හරි government campus එකකට යන්න try karahan. Private campus උන්ව ගනන් ගන් නැ. (මාත් private campus එකකට යන්නේ. දවසක් degree එක ගැන ප්‍රශ්නයක් අහන්න ගිහින් උන් උත්තරයක් දුන්නා පොළොව පලන් යන්න හිතෙන. Eng යන්නත් බැරි උනා නම් නිකන් degree එකකට gov යන්නත් බැරි උනා නම් මෙතන කියවන් එන්න එපා වගේ අදහසක් කිව්වේ උන් කිව්වේ :()

    Ai oya mukuth nokare? Salli Aran ona malajarawak ugannanna puluwan da ehema? Mokadda oya kiyana thana?:angry:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    private yanna salli nattan aniwa 3rd shy karala eng yanna try karapan uparimenma. 1st ,2 nd ,3rd kiyala wenasak na uni ekedi wath eliyata awama wath.. karana de hodinma karapan wena dewal natuwa. athdakeemen kiyanne..

    mata pena widiyata ubata tiyena ekama chance eka gov. eng yana eka tamai. dan eka eka ayyala awith eka eka ewwa kiyayi. uba kamattak karapan. mama kiyanne mage athdakeemen. :):) gov. eng giye nattan nikan lapai sipai pvt ewata gihin wadak na lankawe atule piliganeemakuth na pitaratawala piliganeemakuth na. yanawanan wena ratakata ma palayan studies walata. gov. eng karata passe ubata lesiyenma wena ratakata unath yanna puluwan.

    nattan wena un kiyana ewa ahala awith thread ekak dapan "mata kelauna" kiyala. matat link eka ewapan comment karanna..

    :shocked: Thank you, Thank you
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මැත්ස් වලින් කැම්පස් යන කාවදාවත් අපරාදයක් වෙන්නේ නැහැ හැබැයි බොරුවට කාලේ කන්න තුන්වෙනි පාර කරන්න එපා උබට විශ්වාසයක් තියනවනම් විතරක් කරපන් ,ඊට කලින් දෙවනි පාරෙන්ම ග්ගොඩ දාගනින්
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    මැත්ස් වලින් කැම්පස් යන කාවදාවත් අපරාදයක් වෙන්නේ නැහැ හැබැයි බොරුවට කාලේ කන්න තුන්වෙනි පාර කරන්න එපා උබට විශ්වාසයක් තියනවනම් විතරක් කරපන් ,ඊට කලින් දෙවනි පාරෙන්ම ග්ගොඩ දාගනින්

    Thanks
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් අධ්‍යාපනය කියන්නේ මිනිස්සුන්ට තියෙන මේනියාවක් වගේ දෙයක් විතරයි. ඉහළට ඉගෙන ගෙන ආයෙත් හැරිල බලද්දි ඒකට ගිය කාලය සල්ලි ලොකු නාස්තියක් කියල හිතෙන්නෙ. ඒකෙන් ප්‍රයෝජන ගන්න අමුතුම විදිහෙ වැඩ්ඩොත් නැතුව නෙවෙයි. ඒත් සාමාන්‍ය කෙනෙක්නන් diploma එකක් කරල හරි business එකක් කරල හරි ඉන්නවනන් අවුරැදු 25ක් 26ක් වෙද්දි ඉහළට ඉගෙන ගන්න දඟලන ගොඩක් අයට වැඩිය settle වෙලා. Marryත් කරල.