3 වීල් එලවන අයගැන කියලා තියෙන ඒවා නම් ඇත්ත... ඒත් හැමෝම ඔහොම නෑ...ඔය විදිහට කරන්නේ අද ඊයේ 3 වීල් පාරට දාපු, කිසිම මොලයක් නැති නූගත් සෙට් එක... කරන්න කිසිම රස්සාවක් නැතිව ගංජා ගගහා හිටපු උන් නම් ඔහොම තමයි... ඒත් ගොඩක් වැදගත් සෙට් එකකුත් ඉන්නවා... මම පෞද්ගලිකව දන්න අය ඉන්නවා අපේ ගෙවල් ලඟ 3 වීල් පාක් එකේ... ඒ මිනිස්සු ඔහොම නෑ.. ඒත් හැබැයි එතනම කීප දෙනෙක් ඉන්නවා ඔය වගේ.. මට අනිත් අයම තමයි ඒ සෙට් එක ගැන කියන්නේ... ඒ අයට වැදගත් විදිහට ඔය රස්සාව කරන අයත් කැමති නෑ.. මටත් අනන්ත කරදර වෙලා තියෙනවා ඔය හරක් වගේ 3වීල් එලවන අයගෙන්... පාර පුරා යනවා...සිග්නල් දාලා හරවන්න හදද්දිත් අස්සෙන් දානවා...අතුරු පාරවල් ව්අලින් එකපාරට පාර මැද්දට දානවා.. සීන් ගොඩයි..
හැබැයි කාර් එලවන මී හරක් සෙට් එකකුත් ඉන්නවා... ඊයේ මම කාර් එක වත්තට දාගන්න රිවස් කරනකොට ප්‍රියස් එකක් ආවා.. ඌට මම රිවස් කරනකන් ඉන්න බෑ එක දිගට හෝන් එක ගහනවා... විනාඩියයි වාහනේ දාගන්න යන්නෙ... කවදාවත් 3 වීල් පොරක් මට නම් එහෙම කරලා නෑ... උන් මම වාහනේ දානකන් නවත්තන් ඉන්නවා.. නැත්නම් පොඩි ඉඩක් ආපු ගමන් අස්සෙන් දාලා සද්ද නොකර යනවා...
එහෙමයි කියලා ඉතිං ප්‍රියස් එලවන බල්ලෝ කියන්න බැහනේ... 
3වීල් රස්සාවට දැන් බැහැලා ඉන්නවා මෙලෝ උගත්කමක් නැති අපතයෝ ටිකක්... මිනිස්සු හූරන් කන්න තමයි උන් බලන් ඉන්නේ.. අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ කියලා.. එහෙම කරන්නේ කිසි රස්සාවක් කරන්න සුදුසුකමක් නැතිව පාරවල් අයිනේ..බෝක්කු ගානෙ ලැගපු උන්... ඉතින් උන් නිසා තමයි ඔහොම වෙන්නේ.. එහෙමයි කියලා හැමෝම එහෙම නෑ.. පාරේ 3 වීල් කොච්චර තියෙනවද... ඒවගෙන් දෙන්නෙක් තුන්දෙනෙක් තමයි අපිට ගමනක් යනකොට ඔය වගේ ඇනයක් වෙන්නේ... ඕවා ඉවසන්න වෙනවා ඩ්‍රයිව් කරනකොට...