3wheel එකක් දවසට කියක් හොයනවද??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඌනම් සැප ජිවිතක් ගෙව්වේ බන්. පිසා හට් එකෙමයි ගොඩක් වෙලාවට.
    ඌ කලින් මෙ පැත්තේ හිටියේ පස්සේ ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් අරන් ආවා පස්සේ පොරව යැව්වා. :baffled: පොඩි කොල්ලෙක් තේරුමක් නැහැ උට ඕව ගැන.
    :baffled::baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ එතකොට මාසෙකට? :shocked:

    උබ කියන්නේ උන් ඉන්න ගෙදරට මාසෙට 20 000 යි.. කන්න බොන්න හැමදාම මලු පිටින් උස්සන් එන්නේ.. ඉතින් හිතහන්කෝ හොයන ගාන.. :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒක තමයි බං කල්පනා කරේ මමත්. job කරන එක මහා කරුමයක් නේ :(

    math epa wela ban inne,dawasata 3000-4000k enawa nam athi itin.eka eka parama as wela karanna hadanna epa mulin part time karala balapan.shop eka karanne nedda dan
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    ape malli kenek part time diwwa mahargama,eth wade paduyi kiyala dan duwanne neha
    අරුත් ඉතින් මහරගම ඉදලා යන්නේ කොලබ පැත්තට. ඔය සින් එක ඇත්තේ ස්ටෑන්ඩ් වල ගහගෙන ඉන්නකොට වෙන්න ඇති. ලගට හයර් එනකන් ඉන්නකොට අඩු ඇති සමහර විට.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අඩෝ එහෙනම් අවුලක් නෑ බන්.
    :D:D

    පයින් යන වෙලාවට ත්‍රි විල් කාරයෝ ඇවිල්ල යන් මං දාන්නම් කියනවා. හම්මේ කියල නැගල එනවා. ඇවිල්ල බැස්සම ගාන කියනව බොලව්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ කියන්නේ උන් ඉන්න ගෙදරට මාසෙට 20 000 යි.. කන්න බොන්න හැමදාම මලු පිටින් උස්සන් එන්නේ.. ඉතින් හිතහන්කෝ හොයන ගාන.. :yes:

    හම්මට හහුඩු බං... :shocked::shocked::shocked::shocked:
    අපි මේ මොනවද කරන්නෙ???????? :dull::dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පයින් යන වෙලාවට ත්‍රි විල් කාරයෝ ඇවිල්ල යන් මං දාන්නම් කියනවා. හම්මේ කියල නැගල එනවා. ඇවිල්ල බැස්සම ගාන කියනව බොලව්.

    :lol::lol::lol:
    උඹත් එහෙම කරන්න පටන් ගනින් එහෙනම්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape ekek innawa pickme eke marutiyak duwana ekek.
    Poya dawas walata nam 10,000 panala hoyanawalu.
    Uta mulin tibbe eka car ekai. u dan tawa ekak aran ekath ekekta deela hire karanawa..
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    math epa wela ban inne,dawasata 3000-4000k enawa nam athi itin.eka eka parama as wela karanna hadanna epa mulin part time karala balapan.shop eka karanne nedda dan

    Partner කාරයා upset මචං. උට කියන දේ තේරෙන්නෙ නැහැ. අනික ලංකාවේ customers ල එක්ක අමාරුයි. ඉතිං අල්ලලා දැම්ම. මානසික වදයක් ඒක.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හම්මට හහුඩු බං... :shocked::shocked::shocked::shocked:
    අපි මේ මොනවද කරන්නෙ???????? :dull::dull:

    කොත්තු ගහන්න පරාටා හදන්න පුලුවන් නම් දවසට පඩිය 3000 කෑම එක්ක
    :baffled::baffled::baffled::baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අරුත් ඉතින් මහරගම ඉදලා යන්නේ කොලබ පැත්තට. ඔය සින් එක ඇත්තේ ස්ටෑන්ඩ් වල ගහගෙන ඉන්නකොට වෙන්න ඇති. ලගට හයර් එනකන් ඉන්නකොට අඩු ඇති සමහර විට.
    ඔව් ඒ වගේ වෙන්න ඇති :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අරුත් ඉතින් මහරගම ඉදලා යන්නේ කොලබ පැත්තට. ඔය සින් එක ඇත්තේ ස්ටෑන්ඩ් වල ගහගෙන ඉන්නකොට වෙන්න ඇති. ලගට හයර් එනකන් ඉන්නකොට අඩු ඇති සමහර විට.

    u poddak kammeliy,e nisa hariyata karanna nethiwa athi.
    stand ekaka neme gehuwe pare ehema duwala hair kle.