4-පන්තියේ-ප්‍රශ්ණයක්-පුලුවන්නම් විසදන්න.....
ලගදී දුර නෑදෑ කෙනෙක්ගේ ගෙදරගියවිට, ලග හිටපු ගෙදරක පොඩි කොල්ලෙක් ඇවිල්ලා හිටියා. පොර 4 වසරේ. නැන්දා පොරට ඉස්කෝලේ පාඩම් කියලාදෙනවා. ඔය අස්සේ ඒ පොඩි එකාට වාරවිභාගෙට දීපු ප්‍රශ්ණ පත්තරයක් සාකච්චා කරනවා. ඔතන තිබුනා ඒ පොඩි එකාටත් බැරි , නැන්දාටත් උත්තරදීගන්න බැරි ප්‍රශ්ණයක්. ඉතින් ඕක set උනා මට. අඩෙනවයි කියහංකො. දෙයියනේ කෙස් පැහෙනකම් කල්පනාකරත් මටත් උත්තරයක් හොයාගන්න බැරිඋනා. මේ තියෙන්නේ මම එවෙලේ ගත්ත 4to එකක්.
මේ තියෙන්නේ ප්‍රශ්ණය.

පහත ඇති අකුරු පේලිය තුල සැග වී ඇති පණිවිඩය සොයන්න.
උපාපන් ගොබුවැන් සිකාමසල් ස්දුන්ද්‍රය
පුලුවන් නම් මේ 4 පන්තියේ ප්‍රශ්ණය විසදලා කමෙන්ටුවක් දාල යන්නඋපාපන් ගොබුවැන් සිකාමසල් ස්දුන්ද්‍රය

++