Questions 4 වෙඩින් එකක් සිංහලු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ගාල්ලේ තියෙන්නේ මම දිස්ත්රික්ක 3ක් පහු කරන් යන්න ඕන :cautious: ඇදිරිනීතිය නේද 4යි 5යි ? ගියොත් මාව නිරෝදනය කදවුරකට යවයි ද?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    යන්න එපා...මොනා හරි වෙලා ආයේ ඇඳිරි නීතිය දැම්මොත් උඹ හිර වෙයි :shocked::confused2::-(
     
    • Like
    Reactions: wishwajith1987