4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    නැහැ බන්. මේ army bomb disposal unit එකේ කට්ටිය. මෙයාල මේ වගේ අඳිනවා :yes::yes:

    ෂුවර් ද මචෝ මොකද මට හොදට මතකයි මේ ෆොටෝ එකට හෙන case එකක් ඇදුනා අනික Background ඒක පොඩ්ඩක් බලපන් මචන් හොදට් පේනවා edit කරලා වගේ තව කාගෙන් හරි අහපන් මචන් මම වැරදි වෙන්නත් පුළුවන්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ෂුවර් ද මචෝ මොකද මට හොදට මතකයි මේ ෆොටෝ එකට හෙන case එකක් ඇදුනා අනික Background ඒක පොඩ්ඩක් බලපන් මචන් හොදට් පේනවා edit කරලා වගේ තව කාගෙන් හරි අහපන් මචන් මම වැරදි වෙන්නත් පුළුවන්

    ඔව් ඔයා හරි වගේ මට හිතෙන්නෙ :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එල මචන් ගොඩක් ස්තුතියි යාලුවා, යුද්දේ මොකද්ද කියලවත් මතක නෑති උන්ට මෙව් හොදට පෙන්නපන්, අන්තිම ටික දෑක්කම දුක වෑඩි වෙනව බන්,:(:(:( මේ අපේ කොල්ලෝ නේද මචන්, :love::love::love:
    (සිoහල කොල්ලෙක් වීම ආඩම්බාරයකි මට) :):):)
    Rep ++
    :yes::yes::yes::yes::yes: රට වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන්ට ජාතියේ උපහාරය.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විශේෂ කාර්ය බළකායේ සෙබළු සීරුවෙන්
    340x.jpg


    610x.jpg

    610x.jpg

    STF4.jpg

    STF8.jpg

    STF9.jpg

    STF10.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ තරම් දරුණු යුද්ධයක් අපේ ලංකාවෙ තිබුණද කියලවත් අපේ ගොඩක් ශ්‍රී ලාංකිකයන්ට අමතක වෙච්ච වකවානුවක මේ වගේ වටින දෙයක් දාපු එක ගැන උඹට මගේ ප්‍රණාමය..

    දිරිය බල ඔබහට ලැබේ
    දෙවියො රැකදෙයි ඔබ පුතේ
    පෙරට යන්නේ දිවිපුදන්නේ
    රකිනු මව්බිම පණ වගේ

    :love::love::love:

    ..රට රකින ඔබ සැමට දළදා සමිදු පිහිටයි..
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    බලපන් සින්හල කොල්ලො ටික යක්කු වගෙ. කොටින්ට චු යනව ඈති කොල්ලො ටික දකිනකොට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලෙසට සමහර ඒව දැකල තිබුණෙ නෑ
    අද තමයි දැක්කෙ හනික සේව් අරගත්තා
    තෑන්ක්ස් අපි එක්ක මේවා බෙදා ගත්ත එක
    සැබෑ විරුදො තමයි මේ
    ඒත් අද මේ කොල්ලන්ගෙ තැන වෙනත් පකිසො අරගෙන පුම්බගන්න හදනවා පකිසො